tag:blogger.com,1999:blog-8263464364200102565.post1095889704736984151..comments2023-12-18T12:09:39.555+03:00Comments on ..මකුළු පැංචිගේ වියමන..: සුළැඟිල්ලට කිරි එරුණු ලොකු අප්පච්චි.... මකුළු පැංචි (මංචි)http://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8263464364200102565.post-36466398856198742582012-11-15T19:13:24.163+04:002012-11-15T19:13:24.163+04:00ඒක තමා එකම සැනසීමත් සඳරු... :((ඒක තමා එකම සැනසීමත් සඳරු... :((මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-83997136895453691432012-11-15T00:57:48.932+04:002012-11-15T00:57:48.932+04:00කියවන්න පරක්කු වුනො.... ඒත් ඔයා ලොකු තාත්තා ගැන හ...කියවන්න පරක්කු වුනො.... ඒත් ඔයා ලොකු තාත්තා ගැන හැමදේම කිව්වනෙ ...... හැමදාම ලොකු තාත්තට සනීප වෙන්න කියල කරපු හැම දේම මම දන්නවනේ.ඔයා එයාට කොච්චර ආදරේද කියල එයා දන්නවා.. එයා හොඳ තැනක ඉපදේවී......සඳරුhttps://www.blogger.com/profile/14823405249089382495noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-72946878532273258422012-11-14T16:16:57.905+04:002012-11-14T16:16:57.905+04:00බොහොම පින් කෝරලේ මහත්තයෝ... බොහොම පින් කෝරලේ මහත්තයෝ... මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-7215948089251438832012-11-14T16:16:33.246+04:002012-11-14T16:16:33.246+04:00ආහ්හ්...මෙන්න ඩිටෙක්ටිව් මකුළුවෙක්.. බොහොම ස්තූතිය...ආහ්හ්...මෙන්න ඩිටෙක්ටිව් මකුළුවෙක්.. බොහොම ස්තූතියි සහෝ..මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-33867255588290511152012-11-14T16:15:19.522+04:002012-11-14T16:15:19.522+04:00ඔව් ඇත්ත...ඒ අතින් මම හරිම වාසනාවන්තයි.. :)ඔව් ඇත්ත...ඒ අතින් මම හරිම වාසනාවන්තයි.. :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-51708892429567058972012-11-14T16:14:36.836+04:002012-11-14T16:14:36.836+04:00බොහොම පින් අයියණ්ඩි... :(බොහොම පින් අයියණ්ඩි... :(මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-38289060422480152492012-11-14T16:14:01.707+04:002012-11-14T16:14:01.707+04:00ඔව් සයුරි අක්කෙ... :( බොහොම පින් පැතුමට..ඔව් සයුරි අක්කෙ... :( බොහොම පින් පැතුමට..මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-4002990465323451392012-11-14T16:13:07.640+04:002012-11-14T16:13:07.640+04:00ස්තූතියි ඉශාන්...ස්තූතියි ඉශාන්...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-30135591275584231812012-11-14T16:12:46.854+04:002012-11-14T16:12:46.854+04:00අනේ ඔව් ඩුඩ්...ඒත් ඉතින් මොනවා කරන්නද?? ඔබතුමාටත් ...අනේ ඔව් ඩුඩ්...ඒත් ඉතින් මොනවා කරන්නද?? ඔබතුමාටත් බොහොම ස්තූතියි.. මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-44861412926321217732012-11-14T16:11:29.641+04:002012-11-14T16:11:29.641+04:00බොහොම ස්තූතියි අයියණ්ඩී... ඒක නම් ඇත්ත.. බොහොම ස්තූතියි අයියණ්ඩී... ඒක නම් ඇත්ත.. මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-25527135948852221642012-11-14T16:10:59.652+04:002012-11-14T16:10:59.652+04:00බොහොම ස්තූතියි desertfrog .. සංවේදී මතකයක් ලියද්දි...බොහොම ස්තූතියි desertfrog .. සංවේදී මතකයක් ලියද්දි වචන වලටත් ආදරය ඉබේම තැවරෙණව නොවැ.. හානේ ඔබතුමා අප්පච්චි කෙනෙක්ද.. :) මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-43162687942122411042012-11-14T16:04:29.372+04:002012-11-14T16:04:29.372+04:00බොහොම ස්තූතියි ඇල්කෙමියෝ මේ පැත්තෙ ආවට.. මමත් ඒ දි...බොහොම ස්තූතියි ඇල්කෙමියෝ මේ පැත්තෙ ආවට.. මමත් ඒ දිහාවෙ එන්නම්කො එහෙනම්.. :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-935958993262880432012-11-14T15:59:56.579+04:002012-11-14T15:59:56.579+04:00ඒ දවස් වල වගේම අදටත් දුකයි මලේ...ඒත් මොනවා කරන්නද ...ඒ දවස් වල වගේම අදටත් දුකයි මලේ...ඒත් මොනවා කරන්නද ඉතින්.. :(මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-76499392052887748642012-11-14T15:59:07.448+04:002012-11-14T15:59:07.448+04:00බොහොම පින් වකා මලේ...බොහොම පින් වකා මලේ...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-30161280380887152222012-11-14T15:56:24.130+04:002012-11-14T15:56:24.130+04:00බොහොම ස්තූතියි නලීන්... :) වෙලාවක එන්නම්කො සමකය වට...බොහොම ස්තූතියි නලීන්... :) වෙලාවක එන්නම්කො සමකය වටේ දුවන හැටි බලන්න.. :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-78731567499006121512012-11-14T15:55:14.699+04:002012-11-14T15:55:14.699+04:00හා හා පුරා කියල වියමනට ගොඩවුණු මී ගොඩයව පිළිගන්නවා...හා හා පුරා කියල වියමනට ගොඩවුණු මී ගොඩයව පිළිගන්නවා ආදරෙන් ඔන්න.. බොහොම පින් පැතුමට.. මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-70621077479881673352012-11-06T08:51:56.083+04:002012-11-06T08:51:56.083+04:00පැන්චිගේ පප්පට නිවන් සුව ලැබේවා කියල මම ප්‍රර්ථනා ...පැන්චිගේ පප්පට නිවන් සුව ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-6907324345403989192012-11-05T20:11:12.737+04:002012-11-05T20:11:12.737+04:00පුදුම පැංචියෙක්. මට දුක හිතුනා. ඔයාගෙ තාත්තට නිවන්...පුදුම පැංචියෙක්. මට දුක හිතුනා. ඔයාගෙ තාත්තට නිවන් සුව පතනවා මමත්.spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-69222229285028719312012-11-05T09:52:09.391+04:002012-11-05T09:52:09.391+04:00මෙහෙම ආදරේ කරන නෑදෑයෝ මට නම් ඉඳල නෑ. ඒත් අම්මගේ තා...මෙහෙම ආදරේ කරන නෑදෑයෝ මට නම් ඉඳල නෑ. ඒත් අම්මගේ තාත්තගේ ආදරෙන් ඒ ඔක්කොම පිරුනා. මෙහෙම නෑදෑයෝ ඉන්න එකම කොච්චර වාසනාවක්ද. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-69639280357728278972012-11-05T07:51:00.490+04:002012-11-05T07:51:00.490+04:00ඔයාගේ පප්පට නිවන් සුව පතනවා !ඔයාගේ පප්පට නිවන් සුව පතනවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-2895112332919431012012-11-05T05:34:31.011+04:002012-11-05T05:34:31.011+04:00මකුලුච්චි කාලෙකින් නේද? කතාවනම් දුකයි. ලොකු තාත්තට...මකුලුච්චි කාලෙකින් නේද? කතාවනම් දුකයි. ලොකු තාත්තට නිවන් සුව පතනවා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-71809353185581584052012-11-04T18:05:44.755+04:002012-11-04T18:05:44.755+04:00ලොකු තාත්තට නිවන් සුව පතනව..!ලොකු තාත්තට නිවන් සුව පතනව..!ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-22645747765415365582012-11-04T17:23:17.771+04:002012-11-04T17:23:17.771+04:00මකුලු පැංචිට ඉඳලා ඉඳලා ලියන්න උනේ අන්තිම දුක හිතෙන...මකුලු පැංචිට ඉඳලා ඉඳලා ලියන්න උනේ අන්තිම දුක හිතෙන කතාවක්නෙ.
එතුමාට නිවන් සුව පතනවා.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-36325560931413376092012-11-04T16:18:34.472+04:002012-11-04T16:18:34.472+04:00දුක හිතුනා නංගියේ.. තමන්ට ගොඩක් ලං උන අය යද්දි හිත...දුක හිතුනා නංගියේ.. තමන්ට ගොඩක් ලං උන අය යද්දි හිතට දැනෙන වේදනාව වැඩි..

ලොකු තාත්තට නිවන් සුව පතනව..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-2110275582529136642012-11-04T13:43:52.558+04:002012-11-04T13:43:52.558+04:00සුළැඟිල්ලට කිරි එරුණු ලොකු අප්පච්චි....
මේ අපූරු ...සුළැඟිල්ලට කිරි එරුණු ලොකු අප්පච්චි....
මේ අපූරු හෙඩිං එක දැක්ක හින්දයි පලමු වතාවට මේ පැත්තට ඇවිත් මකුළු දැලේ පටලැවුනෙ...
මට කලින් දෙන්නෙකුත් පලමු වතාවට පැටලිලා... ඒ නම දාපු ලිපිය හින්ද පැංචිගෙ ලොකු තාත්තගෙ ආදරේ බලයෙන් හරියට කට්ටිය අලුතෙන් එකතුවෙනවා වාගෙ බ්ලොග් එකට...
පැංචි ලොකු තාත්ත ගැන මතකය අවදි කරල තියෙන විදිහ එරිම සංවේදී...
අපි වගේ තාත්තලට මේ වගේ කතා කියවද්දි දෙනෙත් තෙමෙන එක නවතතගන්න අමාරුයි
පැංචියේ...
සසර ගමන කෙටි කරගන්නට ලොකු තාත්ත එක්රැස් කල පිං හේතුවාසනා වේවා!
http://www.desert-frog.blogspot.com/Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.com