tag:blogger.com,1999:blog-8263464364200102565.post1136911219791915154..comments2023-12-18T12:09:39.555+03:00Comments on ..මකුළු පැංචිගේ වියමන..: තහනම් ගහ සහ විවාහය.....!!මකුළු පැංචි (මංචි)http://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-8263464364200102565.post-9668896545634923062013-11-06T13:48:28.957+04:002013-11-06T13:48:28.957+04:00මෙහෙමයි මේ වගේ දේවල් කවුද හරි කවුද වැරදි කියල කවුද...මෙහෙමයි මේ වගේ දේවල් කවුද හරි කවුද වැරදි කියල කවුද හොඳ කවුද නරක කියල ඉරි ගහල වෙන් කරන්න පුලුවන් දේවල් නෙවේ. අනියම් සබඳතා ඇතිවෙන්න හේතු විදිහට හේතු ගොඩාක් තියෙන්න පුලුවන්. ඒත් කිසිම හේතුවක් නැතිව ඒ වගේ දේවල් ඇතිවෙන්නත් පුලුවන්. මිනිස්සු හිතන පතන විදිහ මිනිස්සු හැසිරෙන්න ඕනෙ විදිහ කොච්චර සංස්කෘතිය ආගම වගේ දේවල් වලින් සීමා කරන්න හැදුවත් ස්වභාවිකව මිනිස්සුන්ට ලැබිල තියෙන ආශාවන් සමනය කරන්න අමාරුයි. අනික එවැනි සබඳතා හොඳද නරකද කියල විනිශ්චයක් දෙන්න පිට අයට කොහොමත් බෑ. සමහර විට ඒ සබඳතා තුල තියෙන්නෙ පිරිසිදු ආදරය වෙන්න පුලුවන්. ඒත් ඒ වගේ දේවල් වලින් වෙන්නෙ හිත් රිදවීම් පමණයි. ඒ නිසා ඒව පටන් ගන්න හිතන කොටම ඒ අදහස හිතෙන් මරල දාන්න ඕනෙ. අපි සමාජය දිහා රාමුවක් තුල ඉඳගෙන බලන්නෙ නැතුව මානුෂීය විදිහට බලනව නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-23438271945887826472012-11-16T11:16:10.144+04:002012-11-16T11:16:10.144+04:00සමාව දීම මගින් බොහෝ ප්‍රශ්න වලකා ගන්නට මෙන්ම අනික්...සමාව දීම මගින් බොහෝ ප්‍රශ්න වලකා ගන්නට මෙන්ම අනික් පාර්ශවය නිවැරදි කරගන්නටත් හැකි බව ඇත්තකි...හැබැයි මෙහි සඳහන් හේතු වලට අමතර වෙනත් හේතුද මෙවන් ප්‍රශ්න වලට හේතු විය හැකි බව දැක ඇත්තෙමි..උදාහරණයක් ලෙස මම දන්නා පවුලක බිරිඳට ස්වාමියාව එපා වුනේ ඇය ඉතාමත් තමන්ගේ පවුලට (අම්මලාගේ) ලැදි කෙනෙක් ලෙස ජීවත් වෙන්න උත්සහ කරනවිටදී ස්වාමියා තරමක් නිදහස් වෙනම පවුල් ජීවිතයක් බලාපොරොත්තු වීම නිසායි..ඇයට තමන් දැන් වෙනම පවුලක් යන අදහස දරාගන්නට අපහසුවූ අතරම ස්වාමියා තමන්ට රිසි පරිදි තමන්ගේ ප්‍රධාන පවුලේ කොටසක් වීමට අකමැති වීම මෙවන් සම්බන්ධයකට හේතු විය..කවුරුන් නිවැරදි දැයි හිතා ගන්නට අපහසුය...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-10667568152820003862012-05-23T08:24:40.938+04:002012-05-23T08:24:40.938+04:00බොහොම වටින සහ අද සමාජයේ කතාබහක් ඇති විය යුතුම ලිපි...බොහොම වටින සහ අද සමාජයේ කතාබහක් ඇති විය යුතුම ලිපියක් ....මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-56899372214476847252011-12-08T09:09:32.883+04:002011-12-08T09:09:32.883+04:00ප්‍රථම දරැවා ලැබීමෙන් පසුව බිරිදගේ සම්පූර්ණ අවධානය...ප්‍රථම දරැවා ලැබීමෙන් පසුව බිරිදගේ සම්පූර්ණ අවධානය දරැවාට යොමු වීම ස්භාවිකය. නමුත් ස්වාමියාගේ තේරැම් ගැනීම හා ලද අවස්ථාවන්හි ස්වාමියා ලගම සිටීම මගින් බොහෝ අසාර්ථක වීම් අවම කල හැකි බවයි සෑමාගේ අදහස..

හොද පෝස්ටුවක් මකුලීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-1625283735674544812011-07-13T02:31:27.413+04:002011-07-13T02:31:27.413+04:00ඔය පුරශ්නෙට අනවබෝධය මුල් වෙනවා නම් ඒ අනවබෝධය වළක්ව...ඔය පුරශ්නෙට අනවබෝධය මුල් වෙනවා නම් ඒ අනවබෝධය වළක්වාගන්න එකිනෙකාගෙ වෙනස්කම් වලට ගරුකරන්න ඕන කියල ගෙඹි පැටියට හිතුණා...

ගැහැණියෙක් සහ පිරිමියෙක් කියන්නෙ අහසයි පොළොවයි වගෙ කවදාවත් කොහොමවත් ගළපන්න අපහසු චරිත දෙකක්. එහෙම දෙන්නෙක් ස්වභාවධර්මයේ අවශ්‍යතාවය මත එකතු කරනවා ප්‍රේමය, ලිංගිකත්වය වගේ හැඟීම් හරහා...මේ ප්‍රාථමික හැඟීම් වලට වගකීම්, සදාචාරය වැනි ද්විතියික කාරණා එකතු වෙනවා මනුෂ්‍යයා ශිෂ්ට සම්පන්න වෙනවත් එක්කම. මේ කොයිදේ තිබුණත් ඒ දෙන්නා අමතක කරනවානම් දෙන්නා ආවේ දොලොවකින් කියාලා...වෙනත් විදියකින් කියනවානම් එකිනෙකාගේ සිතුම් පැතුම්, චර්යා රටාවන්, රුචි අරුචිකම් වල ස්වභාවයෙන්ම පවතින වෙනස්කම් හඳුනගෙන ඒවාට ගරු නොකරනවානම්, නොඉවසනවානම්, ඒ වග අමතක කරනවානම් අවසානය භයානක වෙන්න පුලුවනි.

බඳින්න කලින්ල love කොරන කාලෙදි තමන්ගෙ සහකරු හෝ සහකාරිය හැමදේකින්ම සම්පූර්ණ කෙනෙක් විදියටත් බැන්දට පස්සෙ ටිකෙන් ටික අඩුපාඩු ඇති කෙනෙක් විදියටත් පේන්නෙ මේ නිසා කියල හිතුණ නිසා මේ සබැඳියත් මෙතැනට ඈඳන්න අවසරයි.
http://gebipatiya.blogspot.com/2011/07/01.htmlගෙඹි පැටියාhttps://www.blogger.com/profile/13970668669721878446noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-16536346204723749502011-07-11T17:30:20.393+04:002011-07-11T17:30:20.393+04:00@Nadun Dissanayake :
ඔව්..මේවා පුද්ගලික දේවල් තමයි...@Nadun Dissanayake :
ඔව්..මේවා පුද්ගලික දේවල් තමයි.. අනේ ඔන්න පැංචි කාටවත් උපදෙසක් එහෙම දෙන්න නෙවෙයි මේ පෝස්ට් එක ලීවෙ..අනික් අයගෙ අදහස් දැනගන්නයි..මගේ පුද්ගලික අදහසයි තමා ඔය ලිව්වෙ.. :D

@පොඩි මෑන් :
අපෝ...වලිනං එපෝ.... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-46342433560722762482011-07-11T17:27:01.559+04:002011-07-11T17:27:01.559+04:00@charith :
බොහොම ස්තූතියි වියමන පැත්තෙ ඇවිදින් අදහ...@charith :
බොහොම ස්තූතියි වියමන පැත්තෙ ඇවිදින් අදහසකුත් කියලම ගියාට.. හිකිස්..මැදි වයස වෙද්දි ලිංගික ආශාව අඩුවෙනවය කියන එක වෛද්‍ය විද්‍යාත්මකව නම් ඇත්ත...වැඩියෙන්ම අවුට් යන එක ගැන කියනවනම්..මට හිතෙන්නෙ අවුට් යන සිද්ධි වලින් වැඩිපුරම සමාජයේ කතා බහට ලක් වෙන්නෙ මැදිවියේ අය සම්බන්ධ සිද්ධි කියලයි... :D

@විසිතුරු :
වරදට සමාව දෙන එක නම් හොඳයි තමා...ඒත් දැන දැනම වැරදි කරනවනම් සමාව දෙන්න ඕනෙද...??

@RoshanHerath :
ඒකනම් ඇත්ත...එහෙම බැරිවෙලා නිසානෙ මේ ඔක්කොම... :((මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-6498387587004786582011-07-11T08:43:53.778+04:002011-07-11T08:43:53.778+04:00මේකට මගේ අදහස් කියන්න ගියොත් වලි යනවා මෙතන... ඒකයි...මේකට මගේ අදහස් කියන්න ගියොත් වලි යනවා මෙතන... ඒකයි මම නොකියම ඉන්නම්... මට හියෙන ප්‍රස්නෙ ඇයි මිනිස්සු ඔය අනියම් සබඳතා කියන වචනෙ දාගෙන ඔව ගැන ඔය තරම් වද වෙන්නෙ.....පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-52544011446045331502011-07-10T21:03:49.244+04:002011-07-10T21:03:49.244+04:00මේවා තම තමන් කල්පනා කරලා කරගන්න ඕන දේවල්...මේවා තම තමන් කල්පනා කරලා කරගන්න ඕන දේවල්...Nadunhttps://www.blogger.com/profile/11680020973431360661noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-77035146039415737482011-07-10T17:33:39.742+04:002011-07-10T17:33:39.742+04:00මම අදයි හරියට කියෙව්වෙ කලින් දවසෙ උඩින් පල්ලෙන් බල...මම අදයි හරියට කියෙව්වෙ කලින් දවසෙ උඩින් පල්ලෙන් බලලා ගියා විවේකයක් තිබුණෙ නැති නිසා.. ඔබේ අදහසට එකඟ වෙමි.. නමුත් වරදට සමාව දීම ගොඩක් ප්‍රශ්න විඳව විඳව ඉන්නවට වඩා හොඳයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-33642162540282306672011-07-10T16:14:03.526+04:002011-07-10T16:14:03.526+04:00සිතුවිලි පාලනය කරගන්න පුලුවන්නම් දෙන්නා අතර ඇතිවන ...සිතුවිලි පාලනය කරගන්න පුලුවන්නම් දෙන්නා අතර ඇතිවන ගොඩක් ප්‍රශ්න මඟහරවාගන්න පුලුවනි..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-13541017277879929032011-07-10T10:12:59.545+04:002011-07-10T10:12:59.545+04:00මේක මම මකුළු පැංචිට කොමන්ටුවක් දාන පලවෙනි වතාව.. :...මේක මම මකුළු පැංචිට කොමන්ටුවක් දාන පලවෙනි වතාව.. :)
පැංචි කියුවනේ මැදිවයස ලංවෙනකොට කාන්තාවන්ගේ ලිංගික ආසාව අඩුවෙනව කියල.. මම හිතන්නේ ඒකේ සත්‍යතාවක් නෑ.. වැඩියෙන්ම අවුට් යන්නේ ඔය වයසේ අය තමයි ;) බොරුනම් හොයලා බලන්න..Anonymoushttps://www.blogger.com/profile/09111289619840077425noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-41063242586002202802011-07-09T15:33:43.880+04:002011-07-09T15:33:43.880+04:00@මකරා :
ආවෙනම් මෙඩිසිං ඉගෙනගන්න තමා මකරො.. :D@මකරා :
ආවෙනම් මෙඩිසිං ඉගෙනගන්න තමා මකරො.. :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-87416224965151075402011-07-09T15:01:41.329+04:002011-07-09T15:01:41.329+04:00එහෙනම් වවුල්ස් බලෙන්ම ඇවිත් දැලේ වැටිලද කොහෙදො.
මං...එහෙනම් වවුල්ස් බලෙන්ම ඇවිත් දැලේ වැටිලද කොහෙදො.
මංචි රුසියාවෙ මොනවද ඉගෙන ගන්නෙ ? Medicine නෙවෙයිද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-16275843939671017212011-07-09T15:00:01.452+04:002011-07-09T15:00:01.452+04:00@මකරා :
හිකිස්.... හනේ නෑ... මමනං දැලේ දාගන්න වැඩේ...@මකරා :
හිකිස්.... හනේ නෑ... මමනං දැලේ දාගන්න වැඩේ එතනින්ම අතෑරියා.. :D

ආහ්හ්.... අනේ මකරෝ මටත් උගන්නන්න බැරියේ...??? මංචිත් ඔය නෙට්වර්කින් ගැන මළපොතේ අකුරක්වත් දන්නෙ නෑ.. :/මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-51259444652122720652011-07-09T14:48:35.642+04:002011-07-09T14:48:35.642+04:00ආ ඒ කියන්නෙ මකුලු පැංචි වවුල්ස්ව කොහොම හරි දැලේ දා...ආ ඒ කියන්නෙ මකුලු පැංචි වවුල්ස්ව කොහොම හරි දැලේ දාගෙන වගේ.

මධුරංගලට විශ්ව විද්‍යාලෙදි මම Computer Networking ඉගැන්නුවා. ඒකයි ඒ පට්ටමChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-65589166490834789512011-07-09T14:44:21.574+04:002011-07-09T14:44:21.574+04:00@මධුරංග :
ඔබ හරි...!! පවුල් ජීවිතේවත් එතන තියෙන සබ...@මධුරංග :
ඔබ හරි...!! පවුල් ජීවිතේවත් එතන තියෙන සබඳතාවවත් හරි හැටි තේරුම් නොගැනීමෙනුයි මේ ඔක්කොම ප්‍රශ්ණ...
ඒක නෙවෙයි මොකද්ද මේ මකරයියගෙ නෙට්වර්ක් සර් පට්ටම...??? :O

@දුකා :
ආහ්හ්...මේ දුකා අයියත් ඇවිදින්.. ඔන්න මෙතුමාගෙ ලිපියක් නිසාම තමා මෙහෙම පෝස්ට් එකක් බිහි වුණේ...තැන්කූ දුකා අයියේ... :D..මෙතනින් එහාටත් මේ සංවාදය තව තව තැන් වල මතු වේවා කියලයි මංචිගෙ පැතුම.. :))

@පන්සල් හංදිය :
ඇත්ත ඇත්ත...දෙන්න දෙමහල්ලන්ට ඉතින් කතාකරලා මොනවද විසඳගන්ට බැරි..තේරුම්ගැනීමක් ඇතුව ජීවත් වෙනවනම්...
(හනේ..පන්ඩිත කමකට ලිව්වා නෙවෙයි ඉතින්...දුකාගෙ පෝස්ටුව දැකලා හිතුණු දේවල් තමා.. )මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-76985459086172727992011-07-09T14:35:51.065+04:002011-07-09T14:35:51.065+04:00@මකරා :
මකරෝ..ඒ කතාවෙ හැටියටනම් එහෙම තමා වුණේ...
ඒ...@මකරා :
මකරෝ..ඒ කතාවෙ හැටියටනම් එහෙම තමා වුණේ...
ඒත් ඊට පස්සෙ තියෙන කතාවෙ දෙවෙනි කොටස ලියනවද නැද්ද කියලා තාම හිතුවෙ නෑ... :D

@ගෝල්ඩ්fish :
මොකට තරහා වෙනවද මාළු යාළු..හොඳට කියවලා බලන්ඩකෝ...මම කියන්නෙත් ඕකමනෙ.. :D
බඳින්න කලින් 100ක් එක්ක හිටියත් බැන්ඳට පස්සෙ එහෙම කරන එක නරකයි කියලා තමා මමත් කියන්නෙ... (හැබැයි එහෙම කොල්ලෙට්ට බඳින කෙල්ලගෙන් ජපං කොඩියක් බලාපොරොත්තුවීම සපුරා තහනම්...!!!)

@නරක සමනලයා :
ආහ්හ්.හොය අහු වෙන්නෙ නරක සමනලයගෙ නරක අදහස් හිකිස්!! :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-77785127286978897252011-07-09T14:27:19.687+04:002011-07-09T14:27:19.687+04:00@නෙරංජි :
මේ සිංදුව අහලනෙ මට අර නුඹට රිසි නම් යන්ට...@නෙරංජි :
මේ සිංදුව අහලනෙ මට අර නුඹට රිසි නම් යන්ට යන්නෙමි....... පෝස්ට් එක ලියන්ටත් නිමිත්තක් යෙදුනෙ..ඒකෙත් මේ වගේම සිද්ධියක් තියෙනවා..ඒකේ එන ''අමා'' කියන චරිතයත් හරිම හොඳ බිරිඳක්..සැමියට ඇගේ වටිනාකමක් නැහැ.. :((

@සාතන් :
ඉතින් සාතනෝ...මාත් තාම පවුලක් වෙලා නෑ නොවැ බොලං... තනිකඩ වුණත් අහන දකින දේවල් නිසා ඇතිවුණු අදහස්,මග ඇරුණු ඒවත් කියන්න කෝම හරි... අනික එකඟ නොවෙන තැනුත් ආසයි දැනගන්න...

@..ChAnDiKa.. :
අයියෝ එහෙම නෑ.... මට ලැජ්ජයි.... ^_^මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-72170652335062430522011-07-09T10:21:50.230+04:002011-07-09T10:21:50.230+04:00මට හිතෙන විදියට අවංකව දෙන්නට දෙන්නා ආදරේ කරනවානං ඕ...මට හිතෙන විදියට අවංකව දෙන්නට දෙන්නා ආදරේ කරනවානං ඕන ප්‍රශ්නයක් ඒක ලිංගික ජීවිතේට විතරක් නෙමේ ඕන දේකට අදාලයි දෙන්නා කතා කරලා විසඳ ගන්න පුලුවන් කියලා ........

අනික පවුල් ජීවිතේ සතුට කියන එක රඳා පවතින්නෙ දෙන්නට දෙන්නාගේ තේරුම් ගැනීමේ හැකියාව මත .......

මම මේ පැත්තෙ මීට කලින් ඇවිත් තියනවා උනාට මකුළු පැංචි මේ තරම් පණ්ඩිතයි කියලා හිතුවෙ නැහැනෙ හිහ් .. හිහ් ..පන්සල් හංදියhttp://pansalhandiya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-82005731133049530042011-07-09T09:16:26.550+04:002011-07-09T09:16:26.550+04:00සංවාදය ඉදිරියට ගෙන යෑම ගැන බලවත් ප්‍රීතිය.
ජය වේවා...සංවාදය ඉදිරියට ගෙන යෑම ගැන බලවත් ප්‍රීතිය.
ජය වේවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-85770377575546009042011-07-09T08:07:50.908+04:002011-07-09T08:07:50.908+04:00හම්මේ !!!!!! මාරම දිග ලිපියක් නේ.මම මේක දෙපාරට කිය...හම්මේ !!!!!! මාරම දිග ලිපියක් නේ.මම මේක දෙපාරට කියෙව්වේ. මට නම් හිතෙන්නේ දෙන්නා දෙමහල්ලෝ හොද අවබෝධයෙන් ඉන්නවනම් මේවගේ දේවල් සිද්ධ වෙන්නේ නෑ. අනිත් එක තමයි පවුල් ජීවිතය කියලා කියන්නේ ලිංගික ජීවිතයක නෙමෙයි නේ. ඊට එහා ගිය දෙයක් මේ පවුල් ජීවිතය ඇතුලේ තියෙනවා.

දෙන්නා දෙමහල්ලන්ට යුතුකමක් තිබ්බ කොයිතරම් ආශාවල් තියෙනවා උනත් ඒවා අනිත් කෙනා වෙනුවෙන් යටපත් කරගෙන තියාගන්න. (හැම හැගීමක්ම නෙමෙයි. ලිංගික ආශාවල් කියන ඒවා)
ඒකට තමයි ආදරය වෙනුවෙන් කැපවීම් කරනවා කියලා කියන්නේ. හැගීම් ආව පලියට ඒක නිදහස් කරගන්න යන්න ඕන නෑ.

@මංචි :
ඔය මකරයියා කියලා කියන්නේ අපේ නෙට්වර්ක් සර් හරිය. සර්ලා කියන දේවල් ශිෂ්‍යාවෝ අහන්න ඕනා හරිය. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-24839070673013242612011-07-09T06:56:52.801+04:002011-07-09T06:56:52.801+04:00අම්මප මන්චිටත් හිතෙන දේවල්....
හරියටම හරි කතා ටිකක...අම්මප මන්චිටත් හිතෙන දේවල්....
හරියටම හරි කතා ටිකක් බන් උබ කියල තියෙන්නේ එල.....මසුරන් දාන්න වටින කතාවක් නේ...
එකට...තහනම් ගගේ ගෙඩි රසයිලු බන්...
හිකිස්.......
ඔන්න මට බනිනවා හෙම නෙවෙයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-78425102852800541862011-07-09T06:37:57.550+04:002011-07-09T06:37:57.550+04:00මංචි වැරදියට හිතන්න එපා මේ කියන දෙය. සමහර මිනිස්සු...මංචි වැරදියට හිතන්න එපා මේ කියන දෙය. සමහර මිනිස්සු ඉන්නවා බඳින්න කලින් 100ක් එක්ක විතර ඉඳලා බැන්දට පස්සේ ඒ ඔක්කොම කැත ගති අතෑරලා හොඳ වෙච්ච අය.

මම කියන්නේ එහෙම හොඳ පවුල් ජීවිතරයක් ගොඩ නගාගන්න අකමැති අය නොබැඳ ඉන්න එක තමා කරන්න හොඳම තියෙන දේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-37825509125714112632011-07-09T05:59:36.097+04:002011-07-09T05:59:36.097+04:00පෙම් පුරාවත කියෙවුවා ඉතින් එතනින් පස්සෙ වවුල්ස්ව ද...පෙම් පුරාවත කියෙවුවා ඉතින් එතනින් පස්සෙ වවුල්ස්ව දැලේ දා ගත්තද ? ඒ කතාවෙ හැටියටනම් වවුල්ස් දැලේ වැටිලා නැහැනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com