tag:blogger.com,1999:blog-8263464364200102565.post1272728939960562125..comments2023-12-18T12:09:39.555+03:00Comments on ..මකුළු පැංචිගේ වියමන..: මා සිතට අහම්බෙන්..... ඔබ එබිකම් කළ අරුමය රහසින්....මකුළු පැංචි (මංචි)http://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-8263464364200102565.post-43419363650569347772011-06-16T07:58:23.549+04:002011-06-16T07:58:23.549+04:00අනේ අනේ....පුංචි මකුලි දැලක් වියලා අර ලොකු වවුල් ප...අනේ අනේ....පුංචි මකුලි දැලක් වියලා අර ලොකු වවුල් පැංචා අල්ලගේනනේ.......ඉතින් ඊට පස්සේ............සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-38252404758581090072011-06-13T12:41:30.492+04:002011-06-13T12:41:30.492+04:00@මධුරංග :
හෙහ් හෙහ්..පමා වෙලා හරි ආපු එක කොච්චර දෙ...@මධුරංග :
හෙහ් හෙහ්..පමා වෙලා හරි ආපු එක කොච්චර දෙයක්ද??....ඊලඟ කොටස මේ ලියන ගමන්.. :)) කිව්වත් වගේ මකුළුගෙයි වවුල්ස්ගෙයි ආදරේ අන්තර්ජාලයෙන් වෙන්කරන්නම බැරිවෙන හැඩයි ඉදිරියෙදිත්.. :))

සුබ පැතුමට බොහොම ස්තූතියි යාළු... (මකුළු පැංච නෙවෙයි අනේ...එයා වවුල් පැංචෙක්.. :D )මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-73380988245201589152011-06-13T06:23:00.759+04:002011-06-13T06:23:00.759+04:00මම ගොඩක් පමාවෙලා කමෙන්ට් කරන්න.
වසිලිස්සගේ රටේ කි...මම ගොඩක් පමාවෙලා කමෙන්ට් කරන්න.

වසිලිස්සගේ රටේ කියලා නෑ. ආදරේ කරන්න. ඊලග කතාවත් ඉක්මනටම ලියන්න. ලස්සනට ලියලා තියෙනවා. කොටින්ම මේක අන්තර්ජාලය හරහා ලියවෙච්චි ආදර කතාවක්. මුලින්ම කතාව පටන් ගත්තෙත් අන්තර්ජාලයෙන් (මූනු පොතෙන්) අන්තිමට ආදරය කතාවට ලියන්නෙත් අන්තර්ජාලයේ (බ්ලොග් වල).

යාලුවොත් ලස්සන නමක් නේ කුමාරයාට දාලා තියෙන්නේ.

ඔන්න එහෙනම් මකුලු පැංචිටයි මකුලු පැංචාටයි සුබ පතනවා !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-47109356932380905062011-06-12T23:14:00.332+04:002011-06-12T23:14:00.332+04:00@Yohan Kanishka | යොහාන් කණිෂ්ක :
ආනේ අපේ ලේන මල්ල...@Yohan Kanishka | යොහාන් කණිෂ්ක :
ආනේ අපේ ලේන මල්ලිත් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ,,නියමයි...තැන්කූ හොඳේ ආවට.. මොබිටෙල් වලත් එහෙම කට් වෙනවද..? අලුතෙන් දාපු ඔප්ශන් එකක්ද..?? :O
ඉක්මනට ඉතිරියත් දාන්නම්.. :))මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-34318691232262743582011-06-12T23:11:12.709+04:002011-06-12T23:11:12.709+04:00@සුපර් මාරියෝ :
තැන්කූ තැන්කූ මේ පැත්තෙ ආවට... මකු...@සුපර් මාරියෝ :
තැන්කූ තැන්කූ මේ පැත්තෙ ආවට... මකුළු දැළට අහු නොවුනටනම් කමක් නෑ..වියමන ගැන මොනව හරි කියලා යන්න හොඳේ?? මල් හීසරේ ගැනනං කතා කරලා වැඩක් නෑ.. හදවත හිල් වෙලම ගියානෙ.. :)(ඔන්න ඔයාගෙ ලෝකේ පැත්තෙ අද දවාලේ ඇවිත් ගියා.. :D )මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-86545634392829295092011-06-12T22:16:17.955+04:002011-06-12T22:16:17.955+04:00ආ ලංකාවෙත් මොබිටෙල් වල හරියටම විනාඩි 30න් කට් වෙනව...ආ ලංකාවෙත් මොබිටෙල් වල හරියටම විනාඩි 30න් කට් වෙනවා.. ඉතිරියත් ඉක්මනට ලියන්න.... :)Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-81204103319668405772011-06-12T20:26:40.814+04:002011-06-12T20:26:40.814+04:00මටත් මේ පැත්තට එන්න අවසරයි :) මේ මකුණු දැල් වලට සු...මටත් මේ පැත්තට එන්න අවසරයි :) මේ මකුණු දැල් වලට සුපර් මාරියෝ වගේ අය නම් අහු වෙන්නේ නෑ... :D :D ජෝක් එකක් හොදේ...

මල් හී සැරේ වැදිල තියනව අන්ක් පැත්තෙන්ම එලියට එන්න නේද..

හොදයි හොදයි...

මගේ ලෝකෙ පැත්තටත් එන්නකො වෙලාවක..සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-19151423647115785972011-06-12T00:12:38.583+04:002011-06-12T00:12:38.583+04:00@Dinesh :
මකුළුට කවදත් ආවෙනං මරු මරු අදහස් තමා...ඒ...@Dinesh :
මකුළුට කවදත් ආවෙනං මරු මරු අදහස් තමා...ඒත් දැන් ඒවා ටික ටික ප්‍රේමණිය වේගෙන එනවද කොහෙදෝ... :)))මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-51359851236362452422011-06-12T00:11:27.482+04:002011-06-12T00:11:27.482+04:00@දිලීප :
අනිවා....එහෙම නැතුව බෑනෙ... :D@දිලීප :
අනිවා....එහෙම නැතුව බෑනෙ... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-9068729932044355292011-06-12T00:10:29.434+04:002011-06-12T00:10:29.434+04:00@තාරක Dilsh@n :
ඔව් ඉතින් දැන් එහෙම තමා... රෝමෙට ග...@තාරක Dilsh@n :
ඔව් ඉතින් දැන් එහෙම තමා... රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්ට ඕනෙලුනෙ...ඉතින් වවුල් කුමාරයෙක් හොයාගත්තම මකුළිට දැල් වියන්න වෙන්නෙත් රෑටම තමා... හිකිස්... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-69986064670979015612011-06-12T00:08:19.941+04:002011-06-12T00:08:19.941+04:00@ශාන් :
හෙහ් හෙහ්...තාම ජයසිරි මංගලම් වුණේ නෑනෙ......@ශාන් :
හෙහ් හෙහ්...තාම ජයසිරි මංගලම් වුණේ නෑනෙ... :))) තැන්කූ මල්ලියෝ...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-41863056145617137602011-06-12T00:06:57.419+04:002011-06-12T00:06:57.419+04:00@ hare :-) :
හපෝයි... :O ඔය දිලීරෙ කිව්වෙ ගෑනු ළමය...@ hare :-) :
හපෝයි... :O ඔය දිලීරෙ කිව්වෙ ගෑනු ළමයටද...?? පව් අනේ....මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-32882614647880884082011-06-11T22:26:03.300+04:002011-06-11T22:26:03.300+04:00ඒක මාර ලව් එකක් තමයි.. මකුළුටත් දැන් එන්නේ මරු අදහ...ඒක මාර ලව් එකක් තමයි.. මකුළුටත් දැන් එන්නේ මරු අදහස්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-33018241556597288822011-06-11T21:39:27.994+04:002011-06-11T21:39:27.994+04:00kohoma hari makulu dalen wawlekwama alluwa ehenam....kohoma hari makulu dalen wawlekwama alluwa ehenam..hodai hodai..:DAnonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-644646235003703622011-06-11T17:52:55.470+04:002011-06-11T17:52:55.470+04:00මකුළුවො දැල් වියන්නේ රෑටමද??මකුළුවො දැල් වියන්නේ රෑටමද??තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-66036750587546339282011-06-11T17:40:06.287+04:002011-06-11T17:40:06.287+04:00හි හි.....ඒකත් ජය සිරි මංගලම් කිව්වලු....සංතෝසයි අ...හි හි.....ඒකත් ජය සිරි මංගලම් කිව්වලු....සංතෝසයි අක්කේ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-15272731068314912092011-06-11T17:23:08.363+04:002011-06-11T17:23:08.363+04:00හෙහේ... කිව්වත් වගේ මට මරු දිලීරයක් තමයි සෙට් වෙලා...හෙහේ... කිව්වත් වගේ මට මරු දිලීරයක් තමයි සෙට් වෙලා තියෙන්නේ... :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-81058240616943829232011-06-11T15:02:57.071+04:002011-06-11T15:02:57.071+04:00@DarKneT | ඉෂාර :
ඒ මොකද ඒ කට් වුණානම් හොඳයි කියන්...@DarKneT | ඉෂාර :
ඒ මොකද ඒ කට් වුණානම් හොඳයි කියන්නෙ?? වුණාම තමා තේරෙන්නෙ තියෙන මළ වදේ... o.O
සුබ පැතුමට තුති යාලු... අපොයි..ඔයත් එහෙම වැටක් උඩ හිටගෙනද ඉන්නෙ... :Oමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-76226765896467340132011-06-11T15:00:14.430+04:002011-06-11T15:00:14.430+04:00@රවින් :
අනිවා.... මම ඉතින් මොඩර්න් මකුළුච්චියෙක්...@රවින් :
අනිවා.... මම ඉතින් මොඩර්න් මකුළුච්චියෙක්නෙ.... ;)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-17238163824646256072011-06-11T14:58:27.360+04:002011-06-11T14:58:27.360+04:00@කිඩෝ :
කෙල්ලන්ට විතරක් නෙවෙයි කිඩෝ..කොල්ලන්ටත් ඉත...@කිඩෝ :
කෙල්ලන්ට විතරක් නෙවෙයි කිඩෝ..කොල්ලන්ටත් ඉතින් ලව්සික් එක හැදෙනවා..හැබැහි පහු පහු වෙද්දි ඕවා හරියනවා.කට නං ඉතින් මහන්නයි වෙන්නෙ...

සුබ පැතුම් වලට තැන්කූ වේවා සහෝ...අපෝ මූණු පොතෙන් හම්බවුණු තෑගි මදැයි... හිකිස්.. :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-9877629430063974302011-06-11T14:55:48.860+04:002011-06-11T14:55:48.860+04:00@සාතන් :
ඒකනෙ...අපි දෙන්නා හොඳ...ට ගැලපෙනව නේද???
...@සාතන් :
ඒකනෙ...අපි දෙන්නා හොඳ...ට ගැලපෙනව නේද???

@..ChAnDiKa.. :
ස්තූතියි යාළු..... :)

@ThoppiYa : පශාරු වුණාදත් කියනවා තොප්පියෝ.... හදවත නිකම් පණ අදිනව වගේ... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-35871533448485355362011-06-11T14:53:24.329+04:002011-06-11T14:53:24.329+04:00@hare :-):
ඇමීබාවෙක්ට වුණත් බැරියෑ ඔය දිලීරයක් එක්...@hare :-):
ඇමීබාවෙක්ට වුණත් බැරියෑ ඔය දිලීරයක් එක්ක හරි සෙට් වෙන්න...හිකිස්.. අපරාදෙ කියන්නෙ උගුරට හොරා කෑවට ඒ බෙහෙත් වැඩිය තිත්ත නෑ මෙයා.... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-76143446478010205852011-06-11T14:43:29.583+04:002011-06-11T14:43:29.583+04:00@Observer :
හනේ මම හරිම අහිංසක මකුළු පැංචියෙක්..ද...@Observer :
හනේ මම හරිම අහිංසක මකුළු පැංචියෙක්..දැල වියන්නෙ මට ජීවත් වෙන්ටයි... :(((මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-24698316327357571022011-06-11T14:07:23.598+04:002011-06-11T14:07:23.598+04:00ලංකාවෙත් අරවගෙ විනාඩි 30න් 30ට කට් උනා නම් හොදයි :...ලංකාවෙත් අරවගෙ විනාඩි 30න් 30ට කට් උනා නම් හොදයි :D

සාමාන්යෙන් වව්ලෝ කන්නේ ඔය වගේ පොඩි පොඩි කෲමින්වනේ, හැබැයි මට පේන හැටියට දැන් ඒකේ අනිත් පැත්ත වගේ

මොනව උනත් සුබ පැතුම් !!!

ප.ලි, අනිත් කොටසත් ඉක්මනට දාන්න මේ වෙනකොට මමත් ඉන්නේ ඔය වගේම වැට උඩ කේස් එකක :DIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-53823750897218903642011-06-11T12:18:13.217+04:002011-06-11T12:18:13.217+04:00මකුලිච්චිත් අල්ලන්නේ පොඩි පොඩි සත්තු නෙවේ නේද?? හි...මකුලිච්චිත් අල්ලන්නේ පොඩි පොඩි සත්තු නෙවේ නේද?? හික්ස්...රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.com