tag:blogger.com,1999:blog-8263464364200102565.post1493575319429033594..comments2023-12-18T12:09:39.555+03:00Comments on ..මකුළු පැංචිගේ වියමන..: ලැජ්ජා නැති කෙල්ලෝ.................!!!මකුළු පැංචි (මංචි)http://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-8263464364200102565.post-28264527980291448542015-05-22T08:08:00.304+03:002015-05-22T08:08:00.304+03:002011 කතාවක්.අහම්බෙන් දැක්කේ. අක්කා හරි ඇති. මාත් ද...2011 කතාවක්.අහම්බෙන් දැක්කේ. අක්කා හරි ඇති. මාත් දැන් අවුරැද්දකට කලින් අයියා කෙනෙක්ට මගෙ ආදරෙ කිවූවා. ඒත් පස්සේ හිතුනා අපරාදේ කිව්වේ කියලා. ගොඩක් අය කිව්වේ මං ඒම කිව්ව එක වැරදි කියලා. ඒ අයියා අන්තිමට එයාට ඕනි විදිහට මාව නැටෙව්වා විතරයි. මං නම් ආයේ කවදාවත් ඒම ඉස්සර වෙන්න යන්නෙ නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-55473828300100998092012-08-15T21:26:58.094+04:002012-08-15T21:26:58.094+04:00මෙක නම් පට්ට කතාවක්..ම්න් අහම්බෙන් දැක්කෙ වෙන මගුල...මෙක නම් පට්ට කතාවක්..ම්න් අහම්බෙන් දැක්කෙ වෙන මගුලක් හොයනකොට..පරන උනත් කොමෙන්ටුවක් දාන්න හිතුනා..ඔය එක එක බක්මුනෝ කියන එව්වට නොට් 2 වොරී.. Nilendra Sarthchandrahttps://www.blogger.com/profile/02967264856323698544noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-69670725715919250552011-12-07T11:44:33.698+04:002011-12-07T11:44:33.698+04:00@හිතුවක්කාරි :
බොහොම ස්තූතියි හිතුවක්කාරියේ..මගේ බ...@හිතුවක්කාරි :
බොහොම ස්තූතියි හිතුවක්කාරියේ..මගේ බ්ලොගේ දිහා ඇවිත් මෙහෙම අදහස් පලකරනවට...අනේ..ඔව්වේක නං ඇත්ත..කෙනෙක්ට ආදරෙයි කියලා ඒක හිතේ තියන් ඉන්න එක තරම් මානසික වදයක් තවත් නෑ... :((

@වර්ණා :
බොහොම ස්තූතියි නගේ වියමනට ගොඩ වැදුණට...ඔයාවා ආදරයෙන් පිලිගන්නවා.. :) ඔව් ඉරිසියාවට වෙන්ටත් පුලුවනි..ඒත් ඉතින් ඒක එහෙමනම් ඒක මහ විකාර ඉරිසියාවක්.. :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-39406990909584827582011-12-07T11:21:05.545+04:002011-12-07T11:21:05.545+04:00@Kasun :
හිකිස්...හපෝයි..ඔයා බොහොම පරක්කු වෙලානෙ ර...@Kasun :
හිකිස්...හපෝයි..ඔයා බොහොම පරක්කු වෙලානෙ රිප්ලයි පෝස්ට් එක ලියලා තියෙන්නෙ.. :D

@හංසි
ප්‍රශ්ණේ තියෙන්නෙ එහෙම නොහිතන අයත් හිටියට හරියටම මනුස්සයව අඳුනගන්නෙ කොහොමද කියන එකයි.. :(

@හිම කුමාරි :
ඒක නම් ඇත්ත තයඉ හිම කුමාරි.. :) ඒත් ඉතින් අපට සමාජය කියන රැල්ලට විරුද්ධව පීනන්න නම් ලොකු සටනක් දෙන්න වෙනවා තමන්ගෙ හිතත් එක්කම.. :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-91133666150900972332011-12-05T19:05:50.750+04:002011-12-05T19:05:50.750+04:00අදයි අක්කේ මම මේ පැත්තට ආවේ. ඔය ඔයාට ඒ කැත කතාව කි...අදයි අක්කේ මම මේ පැත්තට ආවේ. ඔය ඔයාට ඒ කැත කතාව කියුව කෙනා ඉරිසියාවට කියුව වෙන්න බැරිද? කොහොම වෙතත් , ඕනෑ කෙහෙල්මලක් කියලා කෙල්ල ඇහුවට කමක් නැහැ, කොල්ල උනත් කෙල්ල උනත් මනුස්සයෝ. හැබැයි ඉතින් කොල්ලා කෙල්ලව චාටර් කරන නැත්තම් තමයි හොද..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-83905687308437122502011-09-17T22:17:20.499+04:002011-09-17T22:17:20.499+04:00@හිතුවක්කාරි :
බොහොම ස්තූතියි හිතුවක්කාරියේ..මගේ බ...@හිතුවක්කාරි :
බොහොම ස්තූතියි හිතුවක්කාරියේ..මගේ බ්ලොගේ දිහා ඇවිත් මෙහෙම අදහස් පලකරනවට...අනේ..ඔව්වේක නං ඇත්ත..කෙනෙක්ට ආදරෙයි කියලා ඒක හිතේ තියන් ඉන්න එක තරම් මානසික වදයක් තවත් නෑ... :((මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-2499575863598519712011-09-17T21:43:23.189+04:002011-09-17T21:43:23.189+04:00This comment has been removed by a blog administrator.හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-86453292797039196162011-07-29T11:11:54.710+04:002011-07-29T11:11:54.710+04:00@හංසි++++++
ඔයාගෙ ප්‍රශ්ණ වලට මට එක උත්තරයයි තියෙන...@හංසි++++++
ඔයාගෙ ප්‍රශ්ණ වලට මට එක උත්තරයයි තියෙන්නෙ. මට කියන්න තියෙන්නෙ ඔයා හරි කියල විතරයි.
නිකං ඔය මෝඩ අදහස් වලින් හිත රිද්දවගන්නෙපා.
මොකද අපිටයි කියල හැඟිම් නැත්ද.. ඒව කෙලින් කියන එක ගැන ඔහොම හිතනව නං ඒක කොහෙත්ම වැරදියි.හිම කුමාරිhttp://himakumari.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-14162661097746665982011-07-24T18:51:17.450+04:002011-07-24T18:51:17.450+04:00ඔහොම හිතන කොල්ලො නම් ඕන තරම් ඉන්නව මංචි. ඒකෙන් ගොඩ...ඔහොම හිතන කොල්ලො නම් ඕන තරම් ඉන්නව මංචි. ඒකෙන් ගොඩක් කෙල්ලො අසරණ වෙනවා. තමන් ආදරේ කරන කෙනා එහෙම හිතන කෙනෙක් උනොත් කියලා බයටම ආදරය හංගන් ඉන්නවා.කොහොම උනත් තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඒ ගැන කියන එක වරදක් නෑ කියලා හිතන්න පුලුවන් නම් කොච්චර හොඳද..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-7613538815818090212011-07-22T21:10:41.382+04:002011-07-22T21:10:41.382+04:00ඕක පොතක් ලියන්න ඕන මාතෘකාවක්. ඔය මෝඩ අදහස් නිසා කො...ඕක පොතක් ලියන්න ඕන මාතෘකාවක්. ඔය මෝඩ අදහස් නිසා කොයිතරම් නම් ආදර කතා වැලලිලා යනවද. කෙල්ල ඉස්සර වෙලා ආදරේ කිව්වොත් ඒ කෙල්ල හරි නෑ කියල හිතන කොල්ලො ගොඩක් ඉන්නව. මගේ අයියල, මගේ යාලුවො පවා කියල තියනව මට ඇහිල තියනව. හැබැයි සහෝදරී මේ දේත් කියන්න ඕන. කෙල්ල ඉස්සර වෙලා ආදරේ කියන එක හරි නෑ කියල කොල්ලන්ට වැඩිය හිතාගෙන ඉන්නෙ කෙල්ලො. කොල්ලම තමයි ඇවිත් කියන්න ඕන කියල 90% විතර කෙල්ලො හිතාගෙන ඉන්නෙ. ඒකට හේතු කීපයක්ම තියනව.

1. බය
2. ඔයා කිව්ව වගේ තමන් නරක කෙල්ලෙක් කියල හිතාවි කියන හැඟීම.
3. බොරු ආඩම්බරය

ඔය සියලුම හේතු නිසා ගොඩක් කෙල්ලො කොල්ලෙක්ට හිත ගියොත් කරන්නෙ කොල්ලට පොඩි පොඩි හින්ට් දීල කොහොමහරි කොල්ලටම කියල කියව ගන්න එකනෙ. මිනිහට තේරුනේ නැත්තන් ඉතින් සොරි තමයි. අපේ සමාජ ක්‍රමය තමයි ඕවට වැඩියෙන්ම වග කියන්න ඕන.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-19292958921870939982011-07-22T17:28:59.507+04:002011-07-22T17:28:59.507+04:00@දඩබ්බරී :
තවමත් සමාජය දකින්නෙ ඔය නීති වලට යට වෙලා...@දඩබ්බරී :
තවමත් සමාජය දකින්නෙ ඔය නීති වලට යට වෙලා ඉන්න ඕනකරන්නෙ ගෑනු විතරයි කියලනෙ දඩබ්බරී.. :((

@Soda ගුනේ :
අනේ මන්දා බකමූනෙක් වෙන්න බෑ...මොකෙක් වුණත් අපෘශ්ඨවංශිකයෙක්... ලොල්... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-42280413377118844242011-07-22T08:45:25.908+04:002011-07-22T08:45:25.908+04:00මකුළු පැංචි ගේ යාලුවා බමුනෙක්ද මන්ද... හික් හික් ක...මකුළු පැංචි ගේ යාලුවා බමුනෙක්ද මන්ද... හික් හික් කරුමෙට ඔය වගේ බමුණෝ තාමත් මේ සමාජේ ඉන්නවනේ....Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-68021920447454618552011-07-22T08:32:08.238+04:002011-07-22T08:32:08.238+04:00ආදරෙයි නම් කවුරු ඉස්සෙල්ලා කිව්වාම මොකද?මුන්ට පිස්...ආදරෙයි නම් කවුරු ඉස්සෙල්ලා කිව්වාම මොකද?මුන්ට පිස්සු..මම අක්කගේ වවුල් ප්‍රේමේ ගැන ඔක්කොම කියෙව්වට අද තමයි කොමෙන්ටුවක් දැම්මේ.ගැහැණු ළමයෙක් ඉස්සෙල්ලා ආදරේ ප්‍රකාශ කිරීම නැහැදිච්ච කමක් නම් පිරිමි ළමයෙක් ඉස්සෙල්ල ආදරෙයි කියන එකත් නැහැදිච්ච කමක් වෙන්න එපැයි.මට නම් මිනිස්සුන්ගෙ මේ වගේ හණමිටි අදහස් පෙන්න බැහැ.මට ඔහොම කිව්ව නම් දනී මං කියන දේ..හිකිස්!දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-86169091260457490612011-07-21T03:42:42.614+04:002011-07-21T03:42:42.614+04:00@ආගන්තුකයා2 :
හෑ....මෙන්න තව ආගන්තුකයෙක් බොලේ.. :D...@ආගන්තුකයා2 :
හෑ....මෙන්න තව ආගන්තුකයෙක් බොලේ.. :D
කොල්ලන්ට සැනසිලිදායක වුනත් ඉතින් සමහරුන්ට පරණ මිණි වලලන්න හිතක් ඇත්තෙම නෑනෙ ආගන්තුකයො...හපෝ..කෙල්ල ආදරේ ප්‍රකාශ කරපු ගමන් ඔය එව්වමෙව්වා කරන්ඩ යනව හෙම නෙවෙයි..කෙල්ලගෙන් හැරෙන තැපෑලෙන් අරවා එකක් ලැබෙන්න ඉඩ තියෙනව.. හිකිස්..(වවුල්ස් නං එහෙම නෑ අනේ...මං ඔච්චර එකක් කිව්වට පස්සෙත් ඉස්සර වගේම අගේට හිටියෙ ඒකනෙ ඉතින්...)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-6494382159445738322011-07-19T19:41:02.702+04:002011-07-19T19:41:02.702+04:00මකුළුගෙ බ්ලොග් එකට මම දාන පළවෙනි කමෙන්ට් එකයි මේ.ක...මකුළුගෙ බ්ලොග් එකට මම දාන පළවෙනි කමෙන්ට් එකයි මේ.කලින් ඇවිත් follower කෙනෙක් උනාට මොකද කොමෙන්ටු දාන්න තරම් පිලිවෙලකට කියවලා තිබ්බෙ නෑ නෙව.
ඕක ගැන මටනම් කියන්න තියෙන්නෙ ඉතිං ඒකෙ වරදක් නෑ කියලා තමා. අනික ඉතිං ඔය මතවාදය තව දියුනු කරලා ගන්න එක කොල්ලො හැටියට අපිට කොයිතරම් සැනසිලිදායක දෙයක්ද? ලොල්ය!! කෙල්ලෙක්ට බොක්කෙන්ම ආදරේ හිතේ තියන් ඒක කියා ගන්න අර පුරුස දයිරියද මොකක්ද එක නැතුව ඉන්න වෙලාවක ඒ කෙල්ලම ඔහොම ඇහුවාම ඉතිං කෙල්ලට බැනිල්ල කොහොම වෙතත් ලගට අරන් "අරවයින් එකක්" දෙන්න තමා මටනම් හිතෙන්නෙ..
හැබැයි තමංගේ හිතේ එහෙමදෙයක් නැතිවුන පලියට ඒ කෙල්ලව නැහැදිච්ච කෙල්ලෙක් විදියට හංවඩු ගහන එක නං මහ චාටර් වැඩක් (මේ කිව්වෙ වවුල් කුමාරයට නං නෙවේ හොඳේ ).සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-58332099389977271742011-07-18T18:31:50.418+04:002011-07-18T18:31:50.418+04:00@sanjaya සිතුවිලි :
දැන් ඔය මොන වැඩේද හොඳ??? :O
@...@sanjaya සිතුවිලි :
දැන් ඔය මොන වැඩේද හොඳ??? :O

@ආගන්තුකයා :
පිස්සු හැදෙන්නෙ නැද්ද මල්ලි මෙහෙම එව්වා වෙනකොට.. :D
තැන්කූ ඔයාගෙ පිළිතුරට.. :)))මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-9484362585490578812011-07-18T18:29:56.207+04:002011-07-18T18:29:56.207+04:00@RoshanHerath :
ඒකනම් ඇත්ත ඔය මොන කතා මිනිස්සුන්ට ...@RoshanHerath :
ඒකනම් ඇත්ත ඔය මොන කතා මිනිස්සුන්ට කියන්න පුලුවන් වුනත්...ආදරේ අහිමි වෙන්නෙත් ,ඒකෙන් දුක හිතෙන්නෙත් අපටමනෙ.. :((

@සුශාන් ප්‍රියනාත් රත්නායක :
අපි ගැහැනු පිරිමි,පිටතින් මොන මොන අසමානකම් තිබුනත් හැඟීම් දැනීම් වලින් බොහෝ දුරට සමානයි නේද...?? ඉඉතින් එහෙමනම් ඇයි මේ වෙනසක්...??

@සිතුවිලි නිහඬයි :
මමත් හිතුවෙ නෑ සිනියො මෙහෙම පෝස්ට් එකක් ලියන්න වෙවී කියලා.. :((මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-27084175984824598082011-07-18T15:53:14.436+04:002011-07-18T15:53:14.436+04:00ඔන්න ආයෙමත් මකුළු පැන්චි අක්කා ඇවිත් පිස්සු ලිපියක...ඔන්න ආයෙමත් මකුළු පැන්චි අක්කා ඇවිත් පිස්සු ලිපියක් එක්ක..හික්ස්..
ඕකට මගේ අදහස නම් මේකයි..කොල්ලොද කෙල්ලොද කියල වෙනසක් නෑ හැමෝටම ආදරේ දැනෙනවනේ..ඔහොම කෙල්ලෙක්ට හිතේ ඇති වුන ආදරයක් ගැන එයාට කියන එක ඒ කාලෙ නම් ගොඩක් දුරට වුනේ නෑනේ..ඒකයි ඔය වගේ කතාවක් තියෙන්නේ..ඒත් දැන් ඕක අදාල නෑ..
කියන විදියෙ අවුලක් නැත්නම් කෙල්ල කිව්වත් එකයි.කොල්ල කිව්වත් එකයි..
තමන්ගෙ හිතේ තියෙන දේ බොහොම අහින්සක විදියට කිව්ව කියල ඒක පැනල දීමක් වෙන්නෙ නෑ..
ප්‍රශ්න සේරටම මගේ උත්තරේ නම් ඕක තමයි අක්කියො..!!!~ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-91879534785673378722011-07-18T15:34:38.637+04:002011-07-18T15:34:38.637+04:00හොදයි වැඩේ ...හොදයි වැඩේ ...sanjaya සිතුවිලිhttp://sanjaya-ranasinghe.tknoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-70640105036967778882011-07-18T09:32:58.670+04:002011-07-18T09:32:58.670+04:00මකුළු අක්කාගෙන් පොස්ට් එකක් එනකම් බලන් හිටියට මේවග...මකුළු අක්කාගෙන් පොස්ට් එකක් එනකම් බලන් හිටියට මේවගේ එකක් එයි කියල හිතුවේ නම් නෑ....සමාජයේ උගත් යයි හිතාගෙන ඉන්න ගොඩක් කොල්ලන්ගේ මතයක් තමා ඕක.....ගැණු අපිට හිත් නැද්ද...හැගීම් නැද්ද...දැනීම් නැද්ද...ඒවා ඒ වෙලාවට පිට කරන එක පැනල දීමක්ද....පිස්සු තමා...ඔයා වවුල් අයියට අදරේ කරපු එකයි ඒ දේ කියපු එකයි දෙකම හරි....හිත රිද්ද ගන්න එපා එක එක්කෙනාගේ කතා වලින්..තමන්ට හරිනම් අනුන් ගැන හිතන්න එපා .....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-81216119400838234322011-07-18T08:35:51.394+04:002011-07-18T08:35:51.394+04:00අනේමංදා . මෙහෙම දෙයක් තියෙනවා ළමයෝ . සාමාන්යෙන් ක...අනේමංදා . මෙහෙම දෙයක් තියෙනවා ළමයෝ . සාමාන්යෙන් කෙල්ලෙකුට කොල්ලෙක් ගැන හැගීමක් ඇතිවුණාම බොහෝ දෙනාගේ සිරිත තමයි ඒක වටින් ගොඩින් හෙලි කළත් කෙලින්ම ප්‍රකාශ නොකිරීම . ඒත් මම හිතන්නේ නෑ කෙල්ලෙක් කොල්ලෙක් ගැන හිතේ තියෙන අදහස ප්‍රකාශ කළාය කියලා ඒක වැරැද්දක්ය කියලා . ඒත් අර ඔයාගේ යාළුවා කියලා තියෙන දේ එක පැත්තක් ඇත්ත . ඒ මොකද්ද දන්නවද ? බහුතරයක් පිරිමි ඔය වගේ කෙල්ලෙක් කළාම " පැනලා දෙනවා " කියලා කියනවා තමයි . ඒක , එක එක්කෙනාගේ සමාජ තත්වයත් චර්යා රටාවත් එක්ක හැඩගැහුණු චින්තනයක් . අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ නොවැ . කාන්තාව යන චරිතයට තදින්ම වෙන්වුණු ආචාරදර්ම රීතීන් දැන් දැන් ටික ටික එහෙ මෙහෙවේගෙන යන කාලයකුයි මේ ගතවෙන්නේ . වරද , ගැහැණූ පිරිමි දෙපාර්ශවයේම බහුතරය අනෙක් පාර්ශව්ය පිළිබදව දක්වන්නේ තමන්ට වඩා වෙනස් යන තැකීමකුයි . අපි කවුරුත් එකහා සමාන අයිතීන් ඇති ඇත්තන් . නමුත් මා එක දෙයක් දකිනවා . ගැහැනියගේ ස්වයං හික්මීම ඇත්තෙන්ම ඇයව ලස්සන කරනවා . නිසැකවම ඇයට එය අබරනයක් .සුශාන් ප්‍රියනාත් රත්නායකhttps://www.blogger.com/profile/00669068847318738186noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-67301612290164522952011-07-18T04:25:07.602+04:002011-07-18T04:25:07.602+04:00කොල්ලෙක්ට පුලුවන් නම් කෙල්ලෙක්ට හිත ගියාම ඒ කෙල්ලට...කොල්ලෙක්ට පුලුවන් නම් කෙල්ලෙක්ට හිත ගියාම ඒ කෙල්ලට ඒ බව කියන්න කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හිත ගියාම ඒ බව ඒ කොල්ලට කියන්නත් නිදහස තියෙන්න ඕන.
ඒ බව හිතේ තියාන හිටියා කියලා කොල්ලෙක් ඒ බව තේරුම් ගන්නෙ හරිම කලාතුරකින්. මොකද හිත් කියවන්න තරම් මනස දියුනු කරපු අය නොවන නිසා. තවත් දෙයක්, පරන හණමිටි ඔලුවෙ තියාගත්තු අය තවමත් අපි අතර හිටියට තමන් ජීවත් වෙන්න ඕන තමන්ට තේරුම් යන විදියට හරියි කියලා හිතෙන විදියටයි. එහෙම නැතිව සමාජය හිතන්නෙ මෙහෙමයි කියලා ඒ විදියට අපිත් හිතන්න ගියොත් වෙන්නෙ අපි, වෙනත් අයට ඕන විදියට තමන්ගෙ ජීවිතේ ගෙවන එකයි. එතැනදි අපි අසාර්ථක වුනාම සමාජය අපිට හිනා වෙනවා හැර වෙනත් දෙයක් කරන්න ඉදිරිපත් වෙනවා අඩුයි. ඒ නිසා තමන් හරියි කියන දේ කරන්න බය වෙන්න හොඳ නෑ.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-26106514180597087442011-07-18T00:36:39.566+04:002011-07-18T00:36:39.566+04:00@ChammA :
අනිවා...ප්රජාතන්ත්රවාදී රටේ අපි නිදහසේ...@ChammA :
අනිවා...ප්රජාතන්ත්රවාදී රටේ අපි නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා..බලමු කවුද අපිව නවත්තන්නෙ කියලා..නැද්ද...හිකිස්... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-34378166094862605562011-07-18T00:34:21.085+04:002011-07-18T00:34:21.085+04:00@මකරා :
ආහ්හ්.... ඔය තියෙන්නෙ බඩුත් එක්කම හොරු... ...@මකරා :
ආහ්හ්.... ඔය තියෙන්නෙ බඩුත් එක්කම හොරු... :D

@පූසා :
ආහ්හ්....ඔන්න ඔහොම දන්න හැටියට ලින්ක් එක දැම්මා නං ඉවරනෙ..හිකිස්.. :D

@ප්‍රාර්ථනා :
අනේද කියන්නෙ සවලියෝ....ඒත් ඉතින් සමහරු හිතන්නෙම ඔහොම පරණ විදියටම තමයි... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-90034994136855428662011-07-17T21:01:53.723+04:002011-07-17T21:01:53.723+04:00මේක පුදුම වැඩක් නේ :/
මොනවා උනත් අපි ඉන්නේ ප්‍රජාත...මේක පුදුම වැඩක් නේ :/
මොනවා උනත් අපි ඉන්නේ ප්රජාතන්ත්රවාදී රටක් නේ..ඕන කෙනක්ට තමන් කැමති දෙයක් කොරන්න / කියන්න පුළුවන්..නැද්ද මංචිAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com