tag:blogger.com,1999:blog-8263464364200102565.post2100920330163779174..comments2023-12-18T12:09:39.555+03:00Comments on ..මකුළු පැංචිගේ වියමන..: අකුරු ඇමිණූ සොඳුරු සිහිනය......මකුළු පැංචි (මංචි)http://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8263464364200102565.post-18869619052666131162011-07-13T12:26:52.485+04:002011-07-13T12:26:52.485+04:00අපෙන් මුකුත් අහගන්නේ නැතුව අනිත් ටිකත් ඉක්මනටම දාන...අපෙන් මුකුත් අහගන්නේ නැතුව අනිත් ටිකත් ඉක්මනටම දානවනම් හොඳයි...
:Pගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-69636173175532211222011-07-05T17:35:15.015+04:002011-07-05T17:35:15.015+04:00@ChammA :
තැන්කු..තැන්කූ....ඊලඟ එකත් දැම්මා ඕං...
...@ChammA :
තැන්කු..තැන්කූ....ඊලඟ එකත් දැම්මා ඕං...

@Yohan :
අපෝ..ලේනා දැන් ලොකු මිනිහෙක් වෙලානෙ...අපිව මතකත් නෑ..
:(( එහෙනං ඉතින් ඉක්මනට කියවලා එන්ඩ.. :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-89686625433402536672011-07-05T15:01:26.117+04:002011-07-05T15:01:26.117+04:00අදනේ මේ පැත්තට එන්න පුලුවන් උනේ.. ඉන්නකෝ ඊලග එකත් ...අදනේ මේ පැත්තට එන්න පුලුවන් උනේ.. ඉන්නකෝ ඊලග එකත් කියවලා එන්නම්..Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-22299878223749770982011-07-02T05:49:50.090+04:002011-07-02T05:49:50.090+04:00හි හි..නියමෙට යන කතාව...ඊලග එකත් ඉක්මනටම දාන්න..හි හි..නියමෙට යන කතාව...ඊලග එකත් ඉක්මනටම දාන්න..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-16775546647718412762011-06-29T22:19:31.016+04:002011-06-29T22:19:31.016+04:00@nimanthi :
ඔව්නෙ අක්කෙ..ඔන්න ඔහොම තමා වුනේ... බලම...@nimanthi :
ඔව්නෙ අක්කෙ..ඔන්න ඔහොම තමා වුනේ... බලමුකො බලමුකො...අක්කා ගොඩ ගියාද නැද්ද කියලා..හිකිස්.. :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-1824553947078753172011-06-29T18:35:57.590+04:002011-06-29T18:35:57.590+04:00ගොඩ නොගියා නම් ඉතිං මෙහෙම ලියන්නේ නෑ කියලා හිතලා ත...ගොඩ නොගියා නම් ඉතිං මෙහෙම ලියන්නේ නෑ කියලා හිතලා තමයි මම එහෙම කිව්වේ හොදද ලමයිනේ??
අපි බලමු ඊළඟ කොටසින් මගේ අනුමානෙට මොකද වෙලා තියන්නේ කියලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-1595406424580507082011-06-29T15:56:19.605+04:002011-06-29T15:56:19.605+04:00@ මකුළුවා
අක්කගේ ප්‍රේමෙට මක් වෙන්නද ?? අක්කා දැන්...@ මකුළුවා
අක්කගේ ප්‍රේමෙට මක් වෙන්නද ?? අක්කා දැන් ගොඩ ගිහිංලුනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-30927766545663555192011-06-29T15:54:39.618+04:002011-06-29T15:54:39.618+04:00හික්ස් මට හොදටම හිනා මේ ටික කියවලා...
ඉතිං දැන් එ...හික්ස් මට හොදටම හිනා මේ ටික කියවලා...
ඉතිං දැන් එතකොට මෙහෙමද උනේ ඈ ?? :-DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-12702047412311458952011-06-27T15:44:28.308+04:002011-06-27T15:44:28.308+04:00@මකුළුවා..... :
බලමු බලමු... හිකිස්...
@රවින් :
අ...@මකුළුවා..... :
බලමු බලමු... හිකිස්...

@රවින් :
අයියෝ...ඔච්චර සීරියස් ගන්න එපා... ඉවසගෙන ඉන්න

@ප්‍රාර්ථනා :
වවුල්ස්ගෙ කපටිකම් ඔයා දන්නෙ නෑ සවලියෝ... හි හීමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-84337931976895171262011-06-27T15:36:24.163+04:002011-06-27T15:36:24.163+04:00කියන්න දෙයක් නෑ.. වවුල්ස් දැන්මම දැලේ පැටලිලා.. පව...කියන්න දෙයක් නෑ.. වවුල්ස් දැන්මම දැලේ පැටලිලා.. පව් අප්පා... හී හී...සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-87038695129393161232011-06-27T13:56:28.224+04:002011-06-27T13:56:28.224+04:00අනේ ඔයත් එක්ක බෑ නේ.. ඉක්මනට මේකේ අනිත් ටික දාන්න....අනේ ඔයත් එක්ක බෑ නේ.. ඉක්මනට මේකේ අනිත් ටික දාන්න.. අපිව පිස්සු හද්දන්නේ නැතුව.. හික්ස්ස්ස්රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-21323441772027524132011-06-26T21:18:59.033+04:002011-06-26T21:18:59.033+04:00බලමු අක්කාගේ ප්‍රේමෙට මොකෝ වෙන්නේ කියලා....හික්ස්....බලමු අක්කාගේ ප්‍රේමෙට මොකෝ වෙන්නේ කියලා....හික්ස්.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-23114480935585107182011-06-26T20:52:15.439+04:002011-06-26T20:52:15.439+04:00@මධුරංග :
ආහ් ඔය දැක්කනෙ..මෙයාලගෙ තමා ඔක්කොම ගැට.....@මධුරංග :
ආහ් ඔය දැක්කනෙ..මෙයාලගෙ තමා ඔක්කොම ගැට.. :P
එහෙනම් දැන් දෙන්න වෙඩිං එකට ලෑස්ති වෙනව ඇති නේද??? :D

@කඩේ හාමිනේ :
එහෙම ලේසියෙන් ඉවර වෙනවද ටීමොන් මේ වගේ වවුල්-මකුළු ප්‍රේම කතා.. :D තරහ ගන්න එපා යාළු ඉක්මනටම ඉතිරියත් දාන්නම්.. :)

@චාටර් කොල්ලා :
ඉක්මනින් දාන්නම් කොල්ලා... :D වෙලාව මදි නිසා තමා පරක්කු වෙන්නෙ...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-71923971512650483322011-06-26T20:47:28.894+04:002011-06-26T20:47:28.894+04:00@පූසා :
ඊට පස්සෙ ඉතින් මතුසම්බන්ධයිලු... :D
@කිඩෝ...@පූසා :
ඊට පස්සෙ ඉතින් මතුසම්බන්ධයිලු... :D

@කිඩෝ :
වවුලගෙ හොඳ අසරණ.... :P...හොර ලව් වෙන්නෙ කොහොමද කිඩෝ...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-16080832064075049402011-06-26T16:57:40.958+04:002011-06-26T16:57:40.958+04:00ඊලග කොටස එනකන් අපි අවේටින්ග් හොදේ..ඉක්මනින් දාන්න....ඊලග කොටස එනකන් අපි අවේටින්ග් හොදේ..ඉක්මනින් දාන්න..අර අසරන වවුල්ස් ව අමාරුවෙ දාන හැටි දැනගන්න අපිත් ආසයි :)))සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-15548504855488545742011-06-26T12:21:23.671+04:002011-06-26T12:21:23.671+04:00අයියෝ....තද වෙනවනෙ අප්ප...මන් හිතුවා අද නම් ඔක්කොම...අයියෝ....තද වෙනවනෙ අප්ප...මන් හිතුවා අද නම් ඔක්කොම දැන ගන්න හම්බෙයි කියලා කොහෙද ඉතින් ඊළග කොටස බලන්නලු :/අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-24770548352331302592011-06-26T07:06:39.172+04:002011-06-26T07:06:39.172+04:00ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න. නියමෙටම ගලාගෙන යන ආදර ...ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න. නියමෙටම ගලාගෙන යන ආදර කතාවක්. ලස්සනයි.

මටත් ඔහොම අත්දැකීම් තියෙනවා. වැරදිලා මිස් කෝල් එකක් දීපු නම්බර් එකකට මාත් මිස් කෝල් ගහලා ඊට පස්සේ දවසක එස් එම් එස් යවලා. ටිකෙන් ටික කෝලුත් කරලා. දිගටම ගියා සීන් එක. කොහොමහරි කෙල්ල කැමතියි කියලා කියද්දි මම ඒ කෙල්ලව දැකලවත් තිබුනේ නෑ.

මාත් ඔය නිකන් හා කියලා දැම්මා. පස්සේ දවසක ගිහින් හම්බ උනා. ඇත්තටම කෙල්ල හරි හොදයි. ඒ ආදරේ කොච්චර දුර ගියාද කියලා කිව්වොත් ඒ සම්බන්දේ ගෙවල් වලිනුත් දැනගෙන ගෙවල් වලිනුත් කැමැත්ත දීලා තිබුනා.

කොහොමද කෙල්ල්ව නමපු හැටි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-61232702941526853802011-06-26T06:56:54.809+04:002011-06-26T06:56:54.809+04:00ඔය අහුවෙන්නේ මකුලුච්චිගෙ හොර ලව්... හි හි.. අර අසර...ඔය අහුවෙන්නේ මකුලුච්චිගෙ හොර ලව්... හි හි.. අර අසරණ වවුලට ඉන්නම දෙන්නෑ නෙ...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-41642678562409913612011-06-26T06:32:29.298+04:002011-06-26T06:32:29.298+04:00ඉතිං ඊට පස්සේ?ඉතිං ඊට පස්සේ?පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-86036979152833374402011-06-26T04:00:35.812+04:002011-06-26T04:00:35.812+04:00@මන්තරකාරි :
ස්තූතියි මන්තරකාරී අපේ දිහාත් ඇවිත් ග...@මන්තරකාරි :
ස්තූතියි මන්තරකාරී අපේ දිහාත් ඇවිත් ගියාට.. :)) ආපහු එන්න කියලා ආදරෙන් ඇරයුම් කරනවා.. :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-8466867027322377122011-06-26T03:27:31.422+04:002011-06-26T03:27:31.422+04:00වැඩ අස්සෙම ඔන්න මන්තරකාරිත් ඇවිත් කියෙව්වා... ඉක්ම...වැඩ අස්සෙම ඔන්න මන්තරකාරිත් ඇවිත් කියෙව්වා... ඉක්මනට ඉතිරියත් දාන්න...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-18404205500800594122011-06-26T01:56:12.591+04:002011-06-26T01:56:12.591+04:00@සුශාන් ප්‍රියනාත් රත්නායක :
ඉක්මනටම දාන්නම්කො......@සුශාන් ප්‍රියනාත් රත්නායක :
ඉක්මනටම දාන්නම්කො... :D

@Dinesh :
ඉවසන්න දරුවා....!!!ඔහොම කිව්වට මං දන්නවනෙ දිනේශ් අයියා මංචිත් එක්ක තරහ වෙන්නෙ නැතිබව.. :)) (වවුල් රාජයා....හිකිස් :D )මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-50618340746653357702011-06-26T01:00:05.418+04:002011-06-26T01:00:05.418+04:00ඔන්න මමනම් කොහොමත් මකුළු පැංචි එක්ක තරහයි.. මොකද අ...ඔන්න මමනම් කොහොමත් මකුළු පැංචි එක්ක තරහයි.. මොකද අර වවුල් රාජයා ගැන දැනගන්න කොච්චර කල් අපිට බලන් ඉන්න වෙලාද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-59314852214350601862011-06-26T00:30:23.197+04:002011-06-26T00:30:23.197+04:00හ්ම්ම්ම්ම් . . . දාන්නකෝ තව කොටසක් . :)හ්ම්ම්ම්ම් . . . දාන්නකෝ තව කොටසක් . :)සුශාන් ප්‍රියනාත් රත්නායකhttps://www.blogger.com/profile/13454655558281132618noreply@blogger.com