tag:blogger.com,1999:blog-8263464364200102565.post5318400639346852465..comments2023-12-18T12:09:39.555+03:00Comments on ..මකුළු පැංචිගේ වියමන..: ඉතින් අප සමුගතිමු.............සමුගැන්ම...මකුළු පැංචි (මංචි)http://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-8263464364200102565.post-72484116835573112292013-05-09T07:44:55.855+04:002013-05-09T07:44:55.855+04:00මුලින් මැක් දැම්මම මේකෙ කන්න සල්ලි තිබ්බෙ නෑ කාටවත...මුලින් මැක් දැම්මම මේකෙ කන්න සල්ලි තිබ්බෙ නෑ කාටවත්. ඒත් කාලයත් එක්ක ඒවා වෙනස් වෙලා. හාල් කිලෝ එක හැම්බර්ගර් එක කිට්ටුඅවට ආපු යුගයක මැක් එකේ හයි ෆයිය ගැලවුනා. දැන් මැක් එකේ හමු වෙන වෙන් වෙන කතන්දරත් ලියවෙනවා. ඒත් මොකක් හරි 'ඔඩක්" දැනෙනවා. ඒ වගේ සුදු ලයිට් දාපු තැනක අඩු ගානේ කෙල්ලෙක් හිතේ හැටියට අඬන්නෙ වත් කොහොමද කියලා හිතෙනවා. දීයියනේ ගෝල්ෆේස් එකේ පට්ට අව්වෙ කුඩයක් යට ඊට වඩා අඬන්න පුලුවන් කියලා හිතෙනවා.
කොහොම වුනත් එදා දම්මි සුගත් ට වෙරලු දීපු එක පස්සෙ අර වස්සාන සිහිනෙ කවුද එක කොල්ලාට ඇපල් දුන්නා වුනා වගේ, තැන් වෙනස් වුනාට අපේ එවුන් හමු වෙන්නේ වෙන් වෙන්නේ ඉස්සර වගේම පරපෝශිතයො හැටියට. මැක් යන්න සල්ලි දෙන්නේ ඇපිට් එකට සල්ලි බඳින තාත්තමයි. ශ්‍රමයත් එක්ක ගනු දෙනුවක් තාමත් අපේ කොල්ලො කෙල්ලො අතර නෑ. එදා කියලා වෙනසක් නෑ. එදා ඉතින් සල්ලි අඩුයි කාටත්, ඒ වුනත් කොල්ලො නෙවෙයි අත පය හෙල්ලුවෙ, දවල් ට රෑට අම්මා කොහොම හඉ බත් එක බදා තියනවා.Halcyon days in Sri Lankahttps://www.blogger.com/profile/00508444281132274350noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-22554133574810587792012-11-16T00:48:13.523+04:002012-11-16T00:48:13.523+04:00අනේ....කී දෙනෙක්ගෙ ආදර කතා බිඳිල ගිහින්ද... :(අනේ....කී දෙනෙක්ගෙ ආදර කතා බිඳිල ගිහින්ද... :(මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-37844465051656689452012-05-24T14:55:52.475+04:002012-05-24T14:55:52.475+04:00මමත් අදමයි මේක කියෙව්වේ...සත්තකින්ම මගේ ආදරෙත් නුව...මමත් අදමයි මේක කියෙව්වේ...සත්තකින්ම මගේ ආදරෙත් නුවරින්ම පටන්ගෙන නුවරින්ම ඉවරකරන්න වුනා...මේ කථාව මටත් හුගාක් සමානයි මකුලු පැංචියේ...ශෂී...http://dnadeeshi.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-13242875996222867642012-04-01T02:18:01.511+04:002012-04-01T02:18:01.511+04:00බොහොම ස්තූතියි මකුළු මල්ලී... :)බොහොම ස්තූතියි මකුළු මල්ලී... :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-55324859779255660062012-04-01T02:17:10.160+04:002012-04-01T02:17:10.160+04:00වේදනාව කොච්චර සංකීර්ණ වුණත්.තාදරේ කරන හදවතකට ඒ සංක...වේදනාව කොච්චර සංකීර්ණ වුණත්.තාදරේ කරන හදවතකට ඒ සංකීර්ණ කමේ බර පෙන්නන්න බෑ.... :((මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-18988936694717417272012-03-25T17:52:45.400+04:002012-03-25T17:52:45.400+04:00මංචි අක්කේ....සරලව කිව්වොත් මාරයි........
ලස්සනට ල...මංචි අක්කේ....සරලව කිව්වොත් මාරයි........
ලස්සනට ලියලා තියෙනවා.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-76735771324117422492012-03-24T19:05:16.122+04:002012-03-24T19:05:16.122+04:00ආදරේ කරපු දෙන්නෙක්ට මෙහෙම සරල විදියට වෙන් වෙලා යන්...ආදරේ කරපු දෙන්නෙක්ට මෙහෙම සරල විදියට වෙන් වෙලා යන්න පුළුවන්ද කියලා හිතුණා.අනික් අතට ඒ සරල බව ඇතුළෙම කොච්චර සංකීර්ණ වේදනාවක්ද තියෙන්නෙ.ගොඩක් ලස්සනයි..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-21079613073900323522012-03-24T14:02:36.277+04:002012-03-24T14:02:36.277+04:00මුල්කොටසට යොමුව උඩින්ම දාලා තියෙනව අක්කී....නිවාඩු...මුල්කොටසට යොමුව උඩින්ම දාලා තියෙනව අක්කී....නිවාඩු පාඩු වෙලාවක කියවනකො.. :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-74393286584347550422012-03-24T06:42:38.640+04:002012-03-24T06:42:38.640+04:00ඇත්ත එකක් වගේම ලියලා...මුල් කොටස මතක නැති හින්දා අ...ඇත්ත එකක් වගේම ලියලා...මුල් කොටස මතක නැති හින්දා අගක් මුලක් නම් තේරුනේ නැහැ. ආපහු බලන්න ඕන..ලස්සනයි කතාව..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-32210131554217468962012-03-24T01:41:35.557+04:002012-03-24T01:41:35.557+04:00බොහොම ස්තූතියි චමී...කොටස් දෙකම කියෙව්වට... :))......බොහොම ස්තූතියි චමී...කොටස් දෙකම කියෙව්වට... :))...දෙවෙනි කොටස ලියන්න ටිකක් කල් ගියේ...ගොඩාක් කාර්යබහුල වෙන්න සිද්ධ වුනු නිසයි...සමාවෙන්න ඒ ගැන...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-45540688867919912352012-03-24T01:39:31.421+04:002012-03-24T01:39:31.421+04:00මටනං ආයෙ නුගේගොඩ අහලකින්වත් යන්න හිතේවිද මන්දා.......මටනං ආයෙ නුගේගොඩ අහලකින්වත් යන්න හිතේවිද මන්දා.... :((මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-61822997496777696492012-03-24T01:38:34.050+04:002012-03-24T01:38:34.050+04:00දන්නව දන්නව....ඔයාට දැන් කටත් රිදෙනව ඇති නේද..?? ;...දන්නව දන්නව....ඔයාට දැන් කටත් රිදෙනව ඇති නේද..?? ;))මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-81498137314706940242012-03-24T01:37:48.471+04:002012-03-24T01:37:48.471+04:00:(((..අනේ...අඬන්න එපා...:(((..අනේ...අඬන්න එපා...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-28424764684725261322012-03-24T01:36:32.262+04:002012-03-24T01:36:32.262+04:00ඔයාට ගොඩාරියක් ස්තූතියි කූඹිච්චියේ...එදා වගේම අදත්...ඔයාට ගොඩාරියක් ස්තූතියි කූඹිච්චියේ...එදා වගේම අදත් මගේ හිත හැදුවට...ඔයා නොදැන...නොහිත කියපු දේවල් වලින් පවා මගෙ හිත ගොඩාරියක් හයිය වුණා..හිතාගත්ත වගේම නොඅඬා ඉන්න පවා ඒක ලොකු උදව්වක් වුණා..

ඒත් සිද්ධ වුණු කිසිම දේකට එයාවත්..මමවත්..වෙන කිසි කෙනෙක්වත් වැරදි නෑ..අපි හැමෝම තම තමන්ගෙ පැත්තෙන් සාධාරණයි..ඒ වගෙම එයා මගේ ජීවිත දැල පලුදු කළේත් නෑ කූඹිච්චියේ...හැමදාම වගේම අන්තිම මොහොත වෙනකලුත් මගේ හයියට හිටියෙ එයාමයි...ඒත් දැන්...මම තනියම නැගිටින්න ඕනේ...එයාට එයාගෙ ජීවිතේ හදාගන්න ඉඩ දීලා...මම එයාගෙ පාරෙන් අයින් වෙලා මගේ ගමන යන්න ඕනේ..අපි දෙන්න මවපි හීන ලෝකේ එයා මම නැතුව හරි ගොඩ නගාගෙන ලස්සනට ජීවත් වුනොත්...ඔව්.එදාට මට සතුටු හිතේවි...එදාට මට හිනා වෙන්න පුලුවන් වේවී... කොහොම වුණත් ඔයාට ගොඩාරියක් ස්තූතියි පිස්සී... :)))මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-63161076699509400272012-03-24T01:25:10.862+04:002012-03-24T01:25:10.862+04:00:O:Oමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-65489865688750898602012-03-24T01:24:37.377+04:002012-03-24T01:24:37.377+04:00ඒ වගේම නුගේගොඩ කියන්නෙ ගොඩාක් හිත් මුණ ගැහුණු තැනක...ඒ වගේම නුගේගොඩ කියන්නෙ ගොඩාක් හිත් මුණ ගැහුණු තැනක්...විරහවත් එක වෙලාවකට ලස්සනයි නගෝ...ජීවිතේ තියෙන එකම රහ විරහව වුණාම..ඒකත් ලස්සනයි කියල හිතන්න වෙනවනෙ.. :) බොහොම ස්තූතියි ඔයාටත්.. :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-86758740686119793852012-03-24T01:22:02.979+04:002012-03-24T01:22:02.979+04:00එක එක අය...ආදරයට...විරහවට...ජීවිතයට මුහුණ දෙන්නෙ ත...එක එක අය...ආදරයට...විරහවට...ජීවිතයට මුහුණ දෙන්නෙ තම තමන්ගෙම විදිහටනෙ සහෝධරයො..මැක් එක...ඩෙවෝන් එක...මේ හැම ජාතියකම ප්‍රේම කතා දැක දැක නිහඬවම බලාගෙන ඉන්නවා...ඉඳහිට එකිනෙකාට මුමුණ මුමුණ ඒ ගැන දොඩමළු වෙනවත් ඇති.... හැමදේම වෙන්නෙ හොඳම විදිහට නොවුණත්...හැමදේම වෙන්නෙ ''වෙන්න තියෙන විදිහට'' කියලනම් මම අදහනවා....

බොහොම ස්තූතියි මල්ලී... :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-6185768640798012602012-03-23T19:54:47.134+04:002012-03-23T19:54:47.134+04:00අනේ ඇති යන්තම්.. මම ගොඩ කාලයක් බලාගෙන හිටියා ඉතිරි...අනේ ඇති යන්තම්.. මම ගොඩ කාලයක් බලාගෙන හිටියා ඉතිරි ටික කියවන්න,,,, ගොඩාක් දුක හිතෙනවචමියාhttps://www.blogger.com/profile/08355466798179030892noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-10601009809923695032012-03-23T18:06:23.518+04:002012-03-23T18:06:23.518+04:00දැන් ඉතින් හැමදාම නුගේගොඩ පහු කරනකොට මේ දුක හිතෙන ...දැන් ඉතින් හැමදාම නුගේගොඩ පහු කරනකොට මේ දුක හිතෙන කතාව මතක් වෙයි.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-32760994286377714362012-03-23T14:37:10.714+04:002012-03-23T14:37:10.714+04:00මන්චියෝ ඇත්තටම කිව්වොත් මේ පොස්ට් එක දාපු දවසේ මේ ...මන්චියෝ ඇත්තටම කිව්වොත් මේ පොස්ට් එක දාපු දවසේ මේ බලල මුකුත් නොකිය ගිය හේතුව ඔයාම දන්නවනේ. අනේ කෙල්ලෙක් අලුතෙන් නැගිටිමුDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-21581553467344339052012-03-23T10:59:36.827+04:002012-03-23T10:59:36.827+04:00අක්කේ කියන්න වචන නැ....ඇත්තටම ඇඬුණා....හිතට එන දේව...අක්කේ කියන්න වචන නැ....ඇත්තටම ඇඬුණා....හිතට එන දේවල් කියන්න වචන ගලප ගන්න මට බැ....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-21276343878554894222012-03-22T20:02:33.101+04:002012-03-22T20:02:33.101+04:00oya dannawada makulu penchiye jeewithe hariyata ma...oya dannawada makulu penchiye jeewithe hariyata makulu delak wageyi.
makulu dela udata udeta pini bindu wetunama makulu dela paludu wenawa,e wagema ape jeewitheth kandulu bindu walata paludu wenawa.eth makulu dela udata pini bindu wetila,ude arunellata dilisenakota balan inna lassanayi... e wagemayi pure love ekak nisa es 2n kandulu halana kellekge hithath lassanyi>>>> pini bindu wetila makulu dela paludu wuna kiyala makulu panchi kawadawath anda anda inne na.eya paludu wuna dela apahu wiyanawa. jeewitheth makulu delak wage kiyanne ekayi.apith paludu wuna jeewithe apahu wiyamu.. oya eda devon eke idagena boy friend enakan math ekka fb chat karaddith mata godaak duka hithuna...eth eda oyage hitha hadanna man monada kiyanna one kiyala mata hithaganna neriwuna...ada me kathawa ahuwama mata anduna..oya eda kiwwa oya kandulu hangagena eyata samudenne hina mathaka deela kiyala..oya wage sensitive kenek riddanna eya napuru wune kohomada kiyala mata hithagannathbe..eth mage makulu penchiye ada oyage kathawa ahala mata anduna.. api jeewitha dele paludu ayemath wiyamu.oya hinawena dawasak langadima enawa,ada oyath ekka anduwa wagema edata man oyage hinawa dekala sathutu wenawa....
>>>>>>>>>>>>>>. oyage pissu yeheliya,, kuubichchi>>>>>>>>>>>Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-60120330281056214052012-03-22T19:18:53.090+04:002012-03-22T19:18:53.090+04:00dcdcAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-60369486214494489772012-03-22T16:50:11.189+04:002012-03-22T16:50:11.189+04:00ශික් :/ නුගේගොඩ කියන්නෙ හම්බුනු අය වෙන් වෙලා යන තැ...ශික් :/ නුගේගොඩ කියන්නෙ හම්බුනු අය වෙන් වෙලා යන තැනක්.. ඩෙවෝන් එක, මැක් එක,KFC එක ඇතුලෙන් ආදරේට තිත තියපු හුඟාක් අය ඇති..

ඇත්ත ව්ගේ දැනුනා.. පුදුම සංවේදි විදියට ලියලා තිබ්බා අක්කෙ.. විරහවෙ මොන ලස්සනක්ද? ඒත් මේ කතාව ලස්සනයි..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-5665083402381822742012-03-22T16:38:49.867+04:002012-03-22T16:38:49.867+04:00අනිවා මමත් :/අනිවා මමත් :/වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.com