tag:blogger.com,1999:blog-8263464364200102565.post5744608045321719430..comments2023-12-18T12:09:39.555+03:00Comments on ..මකුළු පැංචිගේ වියමන..: මේක සොඳුරු ලෝකයක්ද..???මකුළු පැංචි (මංචි)http://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-8263464364200102565.post-37001082345784653742012-02-24T20:23:31.707+04:002012-02-24T20:23:31.707+04:00ඒක එහෙම වේවිද කියලා කොහොමද විශ්වාසයෙන්ම කියන්නෙ පො...ඒක එහෙම වේවිද කියලා කොහොමද විශ්වාසයෙන්ම කියන්නෙ පොඩිමහත්තයෝ... :Oමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-29820091529256569192012-02-24T20:22:31.997+04:002012-02-24T20:22:31.997+04:00ඒ කතාවනම් ඇත්තම තමයි දුශ්... :(ඒ කතාවනම් ඇත්තම තමයි දුශ්... :(මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-79334013261325458192011-11-29T19:40:56.071+04:002011-11-29T19:40:56.071+04:00ජීවිතයේ හැම අතුරු කතාවකටම සුඛාන්තයක් නැතත්, ජීවිතය...ජීවිතයේ හැම අතුරු කතාවකටම සුඛාන්තයක් නැතත්, ජීවිතය කියන සම්පූර්ණ කතාවට සුඛාන්තයක් හදාගත යුතුමයි. එහෙම නොවේද මකුළු පැංචියේ. ආන්න එදාට අවංකවම සතුටු වෙතෑකි....Anonymoushttps://www.blogger.com/profile/01594170982487289729noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-28412470546081869372011-11-01T14:03:32.322+04:002011-11-01T14:03:32.322+04:00මන්චියෝ මං මෙහෙම කියන්නම් අපි අතලොස්සකට තමා හැපී එ...මන්චියෝ මං මෙහෙම කියන්නම් අපි අතලොස්සකට තමා හැපී එන්ඩින් තියෙන්නේ. එක මේ පොලවේ පය ගහල ඉන්න උබල අපි වගේ යට විතරයි තේරෙන්නේ අන්න එතැනදී තමා හිනා ලෝක වල ඉන්න අය අපිත් එක්ක රණ්ඩුවට එන්නේ යථාර්තවාදී ජීවිතය කියන්නේ දුකක්, කදුලක් වගේම ලොකු ගේමක්Dushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-49498856247733158342011-11-01T01:19:48.717+04:002011-11-01T01:19:48.717+04:00@Chathura Wijekoon|චතුර විජේකෝන් :
ජීවිතේ හැපි එන්...@Chathura Wijekoon|චතුර විජේකෝන් :
ජීවිතේ හැපි එන්ඩින්ග්ස් ගොඩාක් තියෙන කෙනෙක් දකින්න ලැබුනෙකත් සතුටක්.. :)

@Sabith :
ඔව්ව්...හොඳ අවසානයක් තියෙනවනම් එච්චරයි... :))

@ක්සැන්ඩර් | Xander :
බොහොම ස්තූතියි ක්සෑන්ඩර්.. :)))මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-2651917410052212242011-11-01T01:17:41.375+04:002011-11-01T01:17:41.375+04:00@මකුළුවා..... :
ඒක හරි උපේක්ශා සහගත් වීම තමා හොඳම ...@මකුළුවා..... :
ඒක හරි උපේක්ශා සහගත් වීම තමා හොඳම දේ..

@පිස්සු පුසා :
අනේ වරදක් හිතන්ඩ එපාපිස්සු පූසෝ..මම මේ කියන්නෙ රසවිඳින්න එපා කියලා නෙවෙයි..ඒකේ හිරවෙලා ඉන්න එපා කියලයි..

@ජේ.ඩී :
මාත් එදා පොඩි අස්පට් එකකට එහෙම දැම්මා මිසක්...හැපි එන්ඩින්ග්ස් වලට අකමැති නෙවෙයි.. :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-71914612271425765032011-11-01T00:09:15.940+04:002011-11-01T00:09:15.940+04:00@මධුරංග :
අයියේ...ඔයාගෙ කොමෙන්ට් එක ස්පෑම් වෙලා ති...@මධුරංග :
අයියේ...ඔයාගෙ කොමෙන්ට් එක ස්පෑම් වෙලා තිබ්බා..ඒත් මං ඒක පෝස්ට් කළා ඔන්න... :))

@ප්‍රාර්ථනා :
හ්ම්ම්ම්..ඔයාගෙ කතාවත් හරි... :))
මටත් සුරංගනා කතාවක් තිබ්බොත් කොච්චර හොඳද.. :))

@හංසි :
තෑන්ක්ස් හංසියෝ...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-79619878695557435892011-10-31T23:30:27.222+04:002011-10-31T23:30:27.222+04:00@සයුරි :
හෙහ් හෙහ්..මමනං ආසම රසය ඕක තමා..කවියක් ලි...@සයුරි :
හෙහ් හෙහ්..මමනං ආසම රසය ඕක තමා..කවියක් ලිව්වත් වැඩියම ලස්සන විරහව ගැන ලීවමයි.. :)

@මධුරංග :
සතුටක් ලබන්න කැමති වුණාට ඒක මවාගෙන හරි යන්නෑනෙ.. :D
දෙමළ පත්තරේ බලන්නෙ පින්තූර විතරක් වෙන්නැති නේද..??

@Dude :
නිවී සැනසිල්ලෙ හිතල බලන්නකො එහෙනම් dude... :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-68327342051482129252011-10-31T23:04:56.521+04:002011-10-31T23:04:56.521+04:00@Miyuru :
මියුරු මංචිගෙ වියමනට ආවෙ මුල්ම වතාවට නේද...@Miyuru :
මියුරු මංචිගෙ වියමනට ආවෙ මුල්ම වතාවට නේද..?? සාදරයෙන් පිලිගන්නව ඔන්න.. :))
ඔව් යාලු ලෝකේ සතුටම විතරක් තිබ්බොත් ඒකෙත් අගයක් නැති වෙනවනෙ.. :))

@Prasanna :
හපෝච්චියේ එහෙමද...? හිකිස්.. :D

@Dinesh :
මං ඒ ගැන දන්නව අයියේ...ඉතින් කවුද දන්නෙ අපේ ජීවිත වල හැපිම එන්ඩින්ග්ස් තියේවිද කියලා.. :))මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-73758800579017601302011-10-31T23:00:30.667+04:002011-10-31T23:00:30.667+04:00@නිසුපා :
ඒක නේන්නම්... :))
@පන්සල් හංදිය :
සමහර ...@නිසුපා :
ඒක නේන්නම්... :))

@පන්සල් හංදිය :
සමහර හැපි එන්ඩින්ග්ස් වලටත් කඳුලු එනවනෙ නේද.. ?? :D

@සිතුවිලි නිහඬයි :
ඔව් සිනී..ලෝකයත් හරියට නෙල්ලි ගෙඩියක් වුනාම තමා රස.. ඒත් ජීවිතෙන් ඒ රස තේරුම් නොගෙන අපි සතුටම පිරුනු මනෝ ලෝකෙක එල්ලිලා ඉන්න එක හරියක් නෑ නේද..??මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-46235356920363793322011-10-31T22:58:17.152+04:002011-10-31T22:58:17.152+04:00@ChammA :
මාත් කිව්වෙ මගේ අත්දැකිම් වල හැටියට තමා ...@ChammA :
මාත් කිව්වෙ මගේ අත්දැකිම් වල හැටියට තමා චම්මො... :))

@තනි අලියා :
ලොකු පොඩි කම් වලට වෙනස් කරගන්න බැරි දේවලුත් ලෝකේ කොයිතරම් තියෙනවද තනි අලියො...

@පන්සල් හංදිය :
සමහර චිත්‍රපට වල හැපි එන්ඩින්ම නොවන ඒත් සාධාරණ අවසානයක් තියෙනව නම් තමා.. :)) මම බලල නම් නෑ..බලන්න ඕනේ හොයාගෙනමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-90339290966352951932011-10-31T09:18:24.544+04:002011-10-31T09:18:24.544+04:00මන්චි.. ඔය හරියටම හරි.. ටක්කෙටම කියල තියනවා.. හරිම...මන්චි.. ඔය හරියටම හරි.. ටක්කෙටම කියල තියනවා.. හරිම අපූරුවට.. මටනම් මේකද කොහෙද මන්චිගේ හොඳම පොස්ට් එකක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-58931418911249172662011-10-30T20:35:11.463+04:002011-10-30T20:35:11.463+04:00හැපි එන්ඩින්ග් නොවුනත් කමක් නෑ ගුඩ් එන්ඩින්ග් එකක්...හැපි එන්ඩින්ග් නොවුනත් කමක් නෑ ගුඩ් එන්ඩින්ග් එකක් නම්!!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-24375341792558598862011-10-30T12:41:48.404+04:002011-10-30T12:41:48.404+04:00හැපී එන්ඩිං කියලා කිවුවත්.. ඒක සාපේක්ෂයි නොවැ.. සැ...හැපී එන්ඩිං කියලා කිවුවත්.. ඒක සාපේක්ෂයි නොවැ.. සැබෑ ලෝකෙදි සමහරු හොඳටම් හොඳයි, සමහරු මධ්‍යස්ථයි, සමහරු හොඳටම නරකයි.. ඒ ඒ අයට මේ අවසානය දැනෙන්නේ එක එක විදිහට..

මං නං කැමති යථාර්තවාදී අවසානයකට...

මගේ ජීවිතේ ගත්තොත් මගේ පැත්තෙන් හැපී එන්ඩිංස් වැඩියි.. හැබැයි අනිත් අයට කොහොම දැනුණාද දන්නේ නෑ...

කොහොම වුණත් පොඩ්ඩක් හිත හොල්ලපු සටහනක්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-1337559235008764462011-10-29T20:19:19.844+04:002011-10-29T20:19:19.844+04:00ඔහ් හැපී එන්ඩින්ග්zzzz. හි හි ඔය කවුරු මොනා කිව්වත...ඔහ් හැපී එන්ඩින්ග්zzzz. හි හි ඔය කවුරු මොනා කිව්වත් I love හැපී එන්ඩින්ග්zzzzz කියල තමා කියන්න තියෙන්නේ :D නිකම් හිත රවට්ටගන්නේ මොකටද අෆ්ෆා :Dජේ.ඩීhttps://www.blogger.com/profile/12958910669618091546noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-55977110714580653132011-10-29T17:36:01.749+04:002011-10-29T17:36:01.749+04:00මිනිස්සු සැබැ ලොකේ සැබැවටම ගොඩක් වෙලාවට අඩනවා. ඉති...මිනිස්සු සැබැ ලොකේ සැබැවටම ගොඩක් වෙලාවට අඩනවා. ඉතින් සැබැවක් නොව්නත් කතාවකදි හරි සොදුරු අවසානකදි මිනිස්සු සතුතුටු වෙවි.. නාට්ටි, ෆිල්ම් වගේ දෙවල් තියෙන්නේ සැබැ ලොකේ හෙම්බත් උන මිනිස්සුන්ට විදින්ට මිස එකෙනුත් විදවන්ට නෙමේ. ඒ සමගම සමාජෙට යම්කිසි පනිවිඩෙකුත් එක් කරන්ට,, කලාව කියන දේ මිනිස් සමජෙට එකතු උනේ ඔය දෙට කියලයි හිතන්නේ.පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-10026366456445657412011-10-29T13:55:14.004+04:002011-10-29T13:55:14.004+04:00අක්කා එන්ඩින් එකක් කියන්නේ බිගිනින් එකක්.....ඒක හි...අක්කා එන්ඩින් එකක් කියන්නේ බිගිනින් එකක්.....ඒක හින්දා අපිට කවදවත් අවසානයක් හෝ ආරම්භයක් හොයන්න බෑ....
උපේක්ෂා සහගතව ජීවත් වෙනව නම් ඔක්කෝම හරි කියලා තමා මම හිතන්නේ......මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-83141779499574011572011-10-29T13:39:22.085+04:002011-10-29T13:39:22.085+04:00නියමයි මංචි.. මාත් කියන්නෙ i hate happy endings කි...නියමයි මංචි.. මාත් කියන්නෙ i hate happy endings කියලා තමයි.. ඔයා ඒක ගොඩක් ලස්සනට පැහැදිලි කරලා තියනවා.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-5953647645148591232011-10-29T08:20:47.230+04:002011-10-29T08:20:47.230+04:00ඇත්ත, අපි ජීවිත කාලේ පුරාවටම කරන්නේ අපි ආස දේවල් ල...ඇත්ත, අපි ජීවිත කාලේ පුරාවටම කරන්නේ අපි ආස දේවල් ලබාගන්න උත්සාහ කරන එක. පොඩි කාලේ තරම් සුන්දර ලෝකයක් අපි ලොකු වෙනකොට අපිට ලබෙන්නේ නැති වෙන්නේ අපේ ආසාවන් එන්න එන්නම සංකීර්ණ වෙන නිසා. ඉස්සර සින්ඩරෙල්ලගේ ලෝකේ, ඇලිස්ගේ විස්මලන්තේ, වසීලිස්සා, බාබායිගා යකින්න, ඉවාන් කුමාරයා, රන් කෙඳි අශ්වයගේ ලෝකේ ජීවත් වුන අපි ඒ වගේ ආශ්චර්යන් අපේ ජීවිත කාලේ පුරාවටම බලාපොරොත්තු වෙනවා. ඒ දේ නොලැබෙන බව දන්නවා වුනත් අපි හීන මවනවා. අදටත් මම වුනත් එහෙමයි.

මගේ ජීවිතෙත් කවදාවත්ම දැනට නම් හැපි එන්ඩින්ග්ස් ලැබිලා නෑ අක්ක, හැම එකකම සතුටුදායක ආරම්භයක් තිබුනත් හැපි එන්ඩින්ග් එකක් නම් මට ලැබිලා නෑ. හැබැයි මම එක දෙයක් තදින්ම විස්වාස කරනවා, අපේ ජීවිත කථාවත් එක්තරා විදියක සුරංගනා කථාවක් තමයි, අපිටම විශේශ වුන එක එක සිදුවීම් නිසා ඒක අනිත් අයගේ ජීවිත කථාවලින් වෙනස් එකක් වෙලා තියෙනවා. සමහරවිට අපි ඒ ගැන හිතන විදිය නිසා වෙන්න පුළුවන්. කොහොම වුනත් මම නම් හිතන්නේ දුක සතුට දෙකම අපේ ජීවිතේට ලැබෙන්න ඕනේ..
ඒ වගේම අපි අපේම හීන ලෝකයක් මවාගෙන හිටියට කිසිම වැරැද්දක් නෑ කියලයි මම හිතන්නේ. මොකද හීන වලින් ටිකක් හරි අන්තිමේ සැබෑ වෙන්න පුළුවන්. මම මූණු පොතේ ඊයේ දාපු ස්ටේටස් එකක මම මෙහෙම කියලා තියෙනවා, බලන්න මේ කථාව කොයි තරම් දුරට ඇත්තක් වෙන්න පුළුවන්ද කියලා..

keep on dreaming, because no one can stop you from dreaming. and someday, someway some of those dreams may become a reality.
:)සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-91844703306193692392011-10-29T06:49:50.747+04:002011-10-29T06:49:50.747+04:00හෑ.... මම් දාපු කමෙන්ට් එකට මොකද බොලේ උනේ.හෑ.... මම් දාපු කමෙන්ට් එකට මොකද බොලේ උනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-6110157670140489832011-10-29T06:13:06.601+04:002011-10-29T06:13:06.601+04:00හ්ම්ම්ම්ම්හ්! සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක් නිසා බීපු...හ්ම්ම්ම්ම්හ්! සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක් නිසා බීපු වෙලාවක කල්පනා කරලා බලන්නම්. හික්ස්.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-19443217583461942632011-10-28T20:33:25.185+04:002011-10-28T20:33:25.185+04:00මෙහෙමනේ බබා, ගොඩක් මිනිස්සු ජීවිත කාලය පුරාම දුක් ...මෙහෙමනේ බබා, ගොඩක් මිනිස්සු ජීවිත කාලය පුරාම දුක් විඳින්න කමති නෑ. ගොඩාක් දුක් විඳින මිනිස්සු බලාගෙන ඉන්නේ කොයි වෙලේක හරි එයාලටත් සතුටක් ලැබෙයි කියලා. ඒ බලාපොරොත්තුව තමා එයාලව ජීවත් කරවන්නේ.

ඔන්න මම නම් කොයි කතාවට උනත් කැමතියි. දෙමල පත්තරේ උනත් කියවනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-15010597653783531232011-10-28T19:41:47.165+04:002011-10-28T19:41:47.165+04:00හැපී එන්ඩින් වලටනම් මමත් කැමතියි...ඒත් හැපී නැති එ...හැපී එන්ඩින් වලටනම් මමත් කැමතියි...ඒත් හැපී නැති එන්ඩින් වලත් එක්තරා රසයක් තියනවා..."විරහ රසය" කියල කියන්නේ ඇයි කියල දන්නවද? විරහව විඳීමත් එක්තරා රසයක් නිසා....එහෙම අත්දැකීම් තියන අය ම කියල තියනවා ඒකෙත් අමුතුම රසයක් තියනවලු :D..ඉතින් දුක, සතුට මේ හැම දේම රසවත්...ඒ හැම දේම නිසා තමයි අපේ ජීවිත සුන්දර වෙන්නේ...

Life is sweet and salty :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-51257597312078777282011-10-28T17:37:15.965+04:002011-10-28T17:37:15.965+04:00මගේ ජීවිතේ එන්ඩින් එක හැපී වෙයිද නැද්ද කියන්න මම ත...මගේ ජීවිතේ එන්ඩින් එක හැපී වෙයිද නැද්ද කියන්න මම තාම දන්නේ නෑ.. ඒත් මේ වෙනකම් ලබපු අත්දැකීම් නම් හැපී එන්ඩින් නෙමෙයි කියලා ඔයා දන්නවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-51800871143503217712011-10-28T15:25:06.511+04:002011-10-28T15:25:06.511+04:00ඔය වසිලිස්සව නම් මතක් කරන්න එපා. මේ ලගදී දවසක තවපො...ඔය වසිලිස්සව නම් මතක් කරන්න එපා. මේ ලගදී දවසක තවපොඩ්ඩෙන් ගෙදරින් පන්නනවා මාව....!Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.com