tag:blogger.com,1999:blog-8263464364200102565.post825693571810390215..comments2023-12-18T12:09:39.555+03:00Comments on ..මකුළු පැංචිගේ වියමන..: අතුරුදන් වූ සුභ පැතුම්.......!!මකුළු පැංචි (මංචි)http://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8263464364200102565.post-66579693542888325382011-12-08T07:23:08.402+04:002011-12-08T07:23:08.402+04:00මගේ ගෙදර ඇඩ්රස් එකේ මූණු පොතේ හයිඩ් කරලා තියෙන්නේ...මගේ ගෙදර ඇඩ්රස් එකේ මූණු පොතේ හයිඩ් කරලා තියෙන්නේ. දැන්මම ඕක පේන්න සලස්සන්න ඕනේ. කවුරු හරි කාඩ් එකක් එව්වොත් :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-71132972855595994262011-08-29T09:57:08.376+04:002011-08-29T09:57:08.376+04:00@මගේ කවි :
මගේ කවි සහ..අනික් හැමෝගෙන්ම සමාව ඉල්ලනව...@මගේ කවි :
මගේ කවි සහ..අනික් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මංචිගේ පෙම් පුරාවත හදිසියෙම ඇණහිටිය එක ගැන...ඔයාලගෙන් ගොඩක් අයනං දන්නවනෙ..මංචි පහුගිය දවස් වල වියෝ වේදනාවෙන් දැවි දැවී හිටිය බව..ඉතින් එහෙම වෙලාවක අතීතය මතක් කරමින් කතා ලියන්න ගියානං දැවිලා විතරක් ඉතුරු වෙන්නෙ නෑ..අළු වෙලාම යනවා....ඒ නිසයි වෙන වෙන දේවල් ලිව්වෙ..දැන් ඉතින් තරමක් තනිකමට හුරු වෙලා නිසා ආයෙමත් කොටහක් දාතැහැකි..ඔන්න හැමෝම එන්න හොඳේ..... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-47227521213212390082011-08-29T09:53:39.079+04:002011-08-29T09:53:39.079+04:00@පොත් ගුල්ලා :
හැබෑටම.මැහෙමවත් කරන්ඩෝනේ මීට පස්සෙ....@පොත් ගුල්ලා :
හැබෑටම.මැහෙමවත් කරන්ඩෝනේ මීට පස්සෙ...:D

@♣ආසියා♠ (♥AseS♦) :
අනේද කියන්නෙ මෙහෙමත් කෑමක්.කර චම්මාට කියපු එකම තමා ඔයාටත් කියන්නෙ ආසියෝ...

@අසනි :
දානවෝ...දානවෝ....මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-50443590890310980962011-08-29T09:51:43.371+04:002011-08-29T09:51:43.371+04:00@ChammA :
මේ චම්මෝ....ඔයත් ඔය මගෙන් අහගන්න තමා.......@ChammA :
මේ චම්මෝ....ඔයත් ඔය මගෙන් අහගන්න තමා....ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

@කිඩෝ :
මම සිරාවට යැව්වා අනේ..හැබෑටම අර කොල්ලා හිතුවද දන්නෑ එයාට දුන්නා කියලා.ගමේ ගිහිනුත් ඉවරයි වගේ... :/

@මධුරංග :
ඔයා නිකං පොතේ ගුරු වගේ අයියෙ...හෙහ් හෙහ්...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-66640168837653020662011-08-29T09:49:35.684+04:002011-08-29T09:49:35.684+04:00@රත්ගමයා :
මං නේද.... :((
@මි හරක් පිඩියා :
මොනා ...@රත්ගමයා :
මං නේද.... :((

@මි හරක් පිඩියා :
මොනා කරන්නද අනේ...නෝ පේන් නෝ ගේන් කියලා ඉවසනව මිසක්කා..

@ප්‍රාර්ථනා :
මටත් ඇඬුනෙ නැතුවට...ඊටත් වඩා දුක හිතුණා..මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-35121255480070213492011-08-29T09:47:55.911+04:002011-08-29T09:47:55.911+04:00@සිතුවිලි නිහඬයි :
ඊලඟ පෝස්ට් එකෙන් ඉතිරිය දෙන්නම්...@සිතුවිලි නිහඬයි :
ඊලඟ පෝස්ට් එකෙන් ඉතිරිය දෙන්නම්..

@~ Explorer ~ :
හපෝ නවකතාවක් නෙවෙයි..මේ මංචිගෙ ප්‍රේම පුරාවතනෙ.. :D

@Yohan Kanishka | යොහාන් කණිෂ්ක :
මටමනෙ අප්පා මේවා වෙන්නෙ... :(මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-83884620302420539862011-08-29T09:46:05.276+04:002011-08-29T09:46:05.276+04:00@ශානු :
ඉක්මනටම දානවෝ....
@චාටර් කොල්ලා :
පහුගිය ...@ශානු :
ඉක්මනටම දානවෝ....

@චාටර් කොල්ලා :
පහුගිය කාලෙ ට්‍රක් පැන්න නිසා දාන්න බැරි වුනා..ඉතිරිය මග එනෝ..

@ගෝල්ඩ්fish :
එතන හරි සරල ඒත් ආදරේ හිතෙන කාර්ඩ් සෙට් එකක් තියෙනවා නේද..?? :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-79412456696202137542011-08-29T09:36:23.979+04:002011-08-29T09:36:23.979+04:00අපි බලාගෙන ඉන්නේ .. කෝ ඊලඟ කොටස ...?අපි බලාගෙන ඉන්නේ .. කෝ ඊලඟ කොටස ...?ෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-81095041329405815942011-08-03T20:14:58.298+04:002011-08-03T20:14:58.298+04:00අයියෝ ඔයාටත් වෙන වැඩ..ඉක්මනට ඊලග කොටස දාන්නකෝ..අයියෝ ඔයාටත් වෙන වැඩ..ඉක්මනට ඊලග කොටස දාන්නකෝ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-28666895548710404612011-08-03T09:39:47.939+04:002011-08-03T09:39:47.939+04:00අයියෝස් වෙලා තියෙන වැඩේ.මහන්සිය මදිවට දැන් තව චාටර...අයියෝස් වෙලා තියෙන වැඩේ.මහන්සිය මදිවට දැන් තව චාටරුත් කනවා වගේ..
ඇත්තටම ඔයා ඉන්නේ වන්නියෙද?Dinuka Harshanahttps://www.blogger.com/profile/11637341100819573669noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-11543923149295731552011-08-02T20:12:49.776+04:002011-08-02T20:12:49.776+04:00මීට පස්සෙ වවුල්ස්ට සුභ පැතුම් යවනකොට ලියා පදිංචි ත...මීට පස්සෙ වවුල්ස්ට සුභ පැතුම් යවනකොට ලියා පදිංචි තැපෑලෙන් යවන්න. පස්සෙ එයා හම්බුනේ නෑ කිව්වොත් ඔයාට රිසිට් එක පෙන්නුවහැකි ඔප්පු කරන්ඩ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-44141133559050744122011-08-02T19:39:45.149+04:002011-08-02T19:39:45.149+04:00හයියෝ !!!! මාරම වැඩේ නේ. කාඩ් එක ගිහින් නෑනේ.
දැන්...හයියෝ !!!! මාරම වැඩේ නේ. කාඩ් එක ගිහින් නෑනේ.
දැන් ඉතින් මොකද කරන්නේ. අපි ඊලඟ කොටසින් ඒක කියවමු !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-90753749212304018872011-08-02T18:38:51.317+04:002011-08-02T18:38:51.317+04:00බොරුනේද කියන්නේ කාඩ් එකක් එව්වේ නෑ නේ... (අර කොලුව...බොරුනේද කියන්නේ කාඩ් එකක් එව්වේ නෑ නේ... (අර කොලුවා හිතුවද දන්නෑ මෑන්ස්ට දුන්න එකක් කියලා :D )කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-77686075849955597942011-08-02T17:24:04.238+04:002011-08-02T17:24:04.238+04:00අප්පා ඔයාටත් වෙන වැඩ..හිකිස්..
සිරාවට ඔයා ඉන්නේ ව...අප්පා ඔයාටත් වෙන වැඩ..හිකිස්..
සිරාවට ඔයා ඉන්නේ වන්නියේද ;) ;) ... ලොල්Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-67301854372432220512011-08-02T16:48:20.612+04:002011-08-02T16:48:20.612+04:00අනේ... අපරාදෙනේ... මම වුනා නම් හොටු පෙර පෙරා අඬනවා...අනේ... අපරාදෙනේ... මම වුනා නම් හොටු පෙර පෙරා අඬනවා.. හී හී...සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-21884696221291356102011-08-02T11:51:30.228+04:002011-08-02T11:51:30.228+04:00හික්ස්...
ආදර මහන්සිය අපතේ ගියා නේද....??
ඊලග එකත්...හික්ස්...
ආදර මහන්සිය අපතේ ගියා නේද....??
ඊලග එකත් ඉක්මනට දාන්නකො.මම එනවා කියවන්න.මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-29522788641382351042011-08-02T10:58:58.606+04:002011-08-02T10:58:58.606+04:00හික් හික් පව් වැඩේහික් හික් පව් වැඩේරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-73938288731002959852011-08-02T10:24:17.225+04:002011-08-02T10:24:17.225+04:00මංචි අක්කාටත් වෙන වැඩ :P ඊලඟ එකත් ලියන්නකෝ :)මංචි අක්කාටත් වෙන වැඩ :P ඊලඟ එකත් ලියන්නකෝ :)Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-39493362571260556912011-08-02T10:09:49.025+04:002011-08-02T10:09:49.025+04:00කොටස් වශයෙන් පලවෙන නවකථාවක් වගේ.ඊලග එකත් ඉක්මනට අව...කොටස් වශයෙන් පලවෙන නවකථාවක් වගේ.ඊලග එකත් ඉක්මනට අවුට් කරන්නRajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-9064022152735117222011-08-02T09:30:39.548+04:002011-08-02T09:30:39.548+04:00ඉතින් ඊට පස්සේ......ඉක්මනට ඉතිරිය දාන්න අක්කඉතින් ඊට පස්සේ......ඉක්මනට ඉතිරිය දාන්න අක්කසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-52403575943343944492011-08-02T09:09:33.666+04:002011-08-02T09:09:33.666+04:00මමත් හැම අවුරුද්දෙම උපන් දින කාඩ් එක ගන්නේ උතුම් ප...මමත් හැම අවුරුද්දෙම උපන් දින කාඩ් එක ගන්නේ උතුම් පැතුම් එකෙන්. එකක් තෝරගන්න මාරම ගේමක් දෙන්න ඕනේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-81867036520961632122011-08-02T08:53:53.886+04:002011-08-02T08:53:53.886+04:00ඊලග කොටහත් දාමුකෝ!ඊලග කොටහත් දාමුකෝ!සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-31129425953929772072011-08-02T08:40:23.187+04:002011-08-02T08:40:23.187+04:00හපොයි මාර වැඩ තමා අක්කාටත් වෙන්නේ ඊලග කොටසත් ඉක්මන...හපොයි මාර වැඩ තමා අක්කාටත් වෙන්නේ ඊලග කොටසත් ඉක්මනට දාන්නකො අක්කාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.com