tag:blogger.com,1999:blog-8263464364200102565.post8310592485851485064..comments2023-12-18T12:09:39.555+03:00Comments on ..මකුළු පැංචිගේ වියමන..: රාහු ගිලින ඉරයි හඳයි......මකුළු පැංචි (මංචි)http://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-8263464364200102565.post-48503189863499892322011-06-23T14:41:25.371+04:002011-06-23T14:41:25.371+04:00මොන චන්ද්‍රග්‍රහණ බලිල්ලක්ද අපි දුන්නනේ දන්සලක්..:...මොන චන්ද්‍රග්‍රහණ බලිල්ලක්ද අපි දුන්නනේ දන්සලක්..:ප විස්තර ටික නම් ගොඩක් වැදගත් ....
මගේබ්ලොග් එකත් බලන්ට එන්ඩෝ...lankarhythmshttps://www.blogger.com/profile/06422568681609664980noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-80438909587799730802011-06-23T08:35:52.032+04:002011-06-23T08:35:52.032+04:00චන්ද්‍රගහණය ගැන ගොඩක් නොදන්න දේවල් දන ගත්තා...බොහො...චන්ද්‍රගහණය ගැන ගොඩක් නොදන්න දේවල් දන ගත්තා...බොහොම ස්තුති..!දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-5566927640856605392011-06-21T21:47:22.553+04:002011-06-21T21:47:22.553+04:00@සොඳුරු සිත:
වත් අක්කේ..අනේ ඔයත් වියමනට ගොඩවුණු එක...@සොඳුරු සිත:
වත් අක්කේ..අනේ ඔයත් වියමනට ගොඩවුණු එක කොච්චර දෙයක්ද...:))) පැංචිගෙ විස්තර වලට යටින් ''වියමනේ හැඩම රටා'' කියල තියෙන්නෙ ෆලෝවර්ස් බොක්ස් එක තමයි...සමහර වෙලාවට ඒක පේන්නෙ නැතුව ඇති බ්ලොග්ර් වල අවුලක් නිසා.. :((මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-82118845985825580722011-06-21T21:44:41.138+04:002011-06-21T21:44:41.138+04:00@ItalyDilan :
ඩිලාන් අයියේ මම ඔය සිද්දිය දැනන් හිට...@ItalyDilan :
ඩිලාන් අයියේ මම ඔය සිද්දිය දැනන් හිටියෙ නෑ නේ,,,මම ඒත් හැමදාම හිතනවා ඔය සින්දුව ඇහෙද්දි..ඕකෙ තේරුම මොකද්ද කියලා..ලොල්

@මධුරංග :
අපෝ මාවනං ඔය වද කහ සීන් වලින් ලස්සන කරන්න හම්බෙන්නෙ නෑ...මොකද මං කැතම කැතයි :D

@සිතුවිලි නිහඬයි :
ඒක තමා මගෙත් බලාපොරොත්තුව නගෝ.. :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-4039310042604897612011-06-21T21:41:38.819+04:002011-06-21T21:41:38.819+04:00@yohan :
නියමයි ලේනෝ...හිකිස්..ලංකාවෙ අය නම් ඉතින...@yohan :
නියමයි ලේනෝ...හිකිස්..ලංකාවෙ අය නම් ඉතින් බලන්න එපා කියන දේවල්මනෙ කරන්නෙ..බෝම්බයක් පිපිරුණත් ඒක ලඟටම යන්නනෙ කැමැත්ත... :p

@Dinesh :
ඔව් දිනේශ් අයියේ..ඇයි නරකද... ?? ;)

@කිඩෝ:
ආහ්හ් ඔව්..මමත් කලින් මේ ගොඩාක් ඒව දැනගෙන හිටියෙ නෑ... දැන් ඉතින් ඔයාලත් දන්නවනෙ..මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-88759451833346643542011-06-21T17:02:36.264+04:002011-06-21T17:02:36.264+04:00මකුළු පැංචියේ....මට ෆලෝවර්ස් වෙන්න තැනක් නැතෙයි .....මකුළු පැංචියේ....මට ෆලෝවර්ස් වෙන්න තැනක් නැතෙයි ... මකුළු දැලේ කොනක් දෙන්න බැරිය මටත්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-64005754117715877312011-06-20T08:30:41.324+04:002011-06-20T08:30:41.324+04:00අම්මේ...මකුළු අක්කේ ගොඩක් දේවල් දැනගත්තා....අම්මේ...මකුළු අක්කේ ගොඩක් දේවල් දැනගත්තා....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-55650456250501711792011-06-20T08:29:45.960+04:002011-06-20T08:29:45.960+04:00This comment has been removed by the author.සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-50077300548395952322011-06-18T07:57:06.825+04:002011-06-18T07:57:06.825+04:00@ඉතාලි ඩිලාන් :
ඔය සිංදුව තමයි ජිප්සීස්ලා කියන &qu...@ඉතාලි ඩිලාන් :
ඔය සිංදුව තමයි ජිප්සීස්ලා කියන "බිව්වා නේද වදකහ සුදිය.... "කියලා කියන්නේ.

නංගිත් වදකහ බිව්වද දන්නේ නෑ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-13064167822822922732011-06-18T00:35:32.563+04:002011-06-18T00:35:32.563+04:00මංචි දන්න දේවල්,,,ඇයි අපේ රටේ කාන්තාවෝ සූර්යක්ග්ර...මංචි දන්න දේවල්,,,ඇයි අපේ රටේ කාන්තාවෝ සූර්යක්ග්රහනයට අපූරු වැඩක් කරලා තිබුනේ...කාන්තාවෝ ලස්සන වෙන්න වද කහ කාලා තිබුනේ,,,,ඕකට අපූරු ගිතයකුත් තියනවා නේ..1970 ගනන් වලදී උන පූර්ණ සූර්යක්ග්රහනයකදී ඕක වෙලා තියන්නේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-90087200696434072062011-06-17T20:06:22.952+04:002011-06-17T20:06:22.952+04:00අඩේ මකුලි අක්කා තැන්කූ මේ පෝස්ට් එක දැම්මට මේකෙ සම...අඩේ මකුලි අක්කා තැන්කූ මේ පෝස්ට් එක දැම්මට මේකෙ සමහර ඒවා මම දන්නේ අදයි....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-54756776730374879922011-06-17T18:43:01.864+04:002011-06-17T18:43:01.864+04:00අපේ දොස්තර නෝනා ඒ පාර තාරකා විද්‍යාව ඉගෙන ගන්නද හද...අපේ දොස්තර නෝනා ඒ පාර තාරකා විද්‍යාව ඉගෙන ගන්නද හදන්නේ??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-88637365239905760012011-06-17T14:23:38.192+04:002011-06-17T14:23:38.192+04:00මංචී මේක නම් අගනෙයි.. ඔන්න මමත් මගේ දැනුම පොතට එකත...මංචී මේක නම් අගනෙයි.. ඔන්න මමත් මගේ දැනුම පොතට එකතු කර ගත්තා :) ලංකාවේ අය නම් ඔය මොකුත් කරන්නෙ නෑ.. උපරිම ට්‍රයි කරන්නේ ඒක කොහොම හරි බලන්න :DYohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-43405414729313758782011-06-17T13:43:47.091+04:002011-06-17T13:43:47.091+04:00@මධුරංග :
ප්රීතීයි ප්‍රීතියි.... මමත් ඕවා කලින් ...@මධුරංග :
ප්රීතීයි ප්‍රීතියි.... මමත් ඕවා කලින් දැනං හිටියෙ නෑ,මමත් ඕවා හොයන්න ගත්තෙ චන්ද්‍රග්‍රහණෙ දැක්කට පස්සෙ තමයි.අපරාදේ දැක්කෙ නැත්තෙ.කලින් දැකලා තියෙනවනම් කමකුත් නෑ හැබැයි. :D

@සාතන් :
මෙහෙටනම් ඕක පේන්න ගත්තෙ 12ට විතර.මං හිතන්නෙ ලංකාවට පෙනිලා නැත්තෙ වලාකුළු හින්දා... :(

@ගෝල්ඩ්fish :
තැන්කූ මාළු යාලු.. :D

@මාරයාගේ හෝරාව :
වසීලීස්සගෙ රටේ කතන්දර ටිකකුත් ලඟදිම ලියන්න ඕනෙ... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-20429265338830351292011-06-17T08:04:02.364+04:002011-06-17T08:04:02.364+04:00ෂැහ් කතන්දර පොතක් බැළුවා වගේ...
මෙයත් මේ වසිලිස්සග...ෂැහ් කතන්දර පොතක් බැළුවා වගේ...
මෙයත් මේ වසිලිස්සගේ රටේ ඉඳලම දැන් ඒ වගේ කතා හුගක් දන්නවද කොහේද..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-48165738603789344372011-06-17T07:58:43.107+04:002011-06-17T07:58:43.107+04:00ලස්සනයි අනේ ඔයාගේ කතා ටික....ලස්සනයි අනේ ඔයාගේ කතා ටික....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-64828895993021095052011-06-17T05:38:39.799+04:002011-06-17T05:38:39.799+04:00මකුළු පැංචි මාර දේවල්නෙ දන්නෙ...
මොන චන්ද්රග්ර...මකුළු පැංචි මාර දේවල්නෙ දන්නෙ...

මොන චන්ද්‍රග්‍රහණද?... 12 වෙනකන් බලන් ඉඳල මොකුත් පේන්න නැති නිසා නිදාගත්ත... චන්ද්රග්රහණෙට වඩා ටොපියක් සෙට් වෙනවනෙ වැඩට යන්න පරක්කු වුනොත්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8263464364200102565.post-59453225821923028792011-06-17T05:02:57.996+04:002011-06-17T05:02:57.996+04:00අම්මෝ මකුළු පැංචිත් දන්න දේවල්. ගොඩක් වටින කියන ලි...අම්මෝ මකුළු පැංචිත් දන්න දේවල්. ගොඩක් වටින කියන ලිපියක්. මම නොදන්න ගොඩක් කරුණු මේ ලිපියෙන් දැන ගත්තා.

මට මතකයි ටිං ටිං කතාවෙත් ඔහොම සූර්යග්‍රහණයකින් ටිං ටිංගේ පන බේරගන්න පුලුවන් වෙනවා කියන එක.

මටත් මේ චන්ද්‍රග්‍රහණය බලන්න උනේ නෑ. පොසොන් පෝය නේ. දන්සල් වැඳලා වැඳලා මහන්සියට නිදා ගත්තා. :)

අද දැකලා නැති උනාට මීට කලින් නම් දැකලා තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com