ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

මකුළු පැංචිගේ පළවෙනි මොන්ටිසෝරි දවස......



     අදයි මකුළු පැංචිගේ පළවෙනි දවස.......හරියට මොන්ටිසෝරි යන පළවෙනි දවස වගෙයි.. :))
     මකුළු පැංචි බ්ලොග් ලිවිල්ලට නම් තවම අලුත්. ඒ හින්දා කියවන මිතුරු මිතුරියන් සමාවෙන්න යම් යම් තාක්ෂණික දෝෂ හෙම මතු වුනෝතින් හොඳේ.මම ඉතින් මෙතන අලුත් දෙයක් වෙනස් දෙයක් කරනවා කියලා උඩපනින්න නම් හිතාගෙන ආවෙ නැහැ.හිතට එන දේවල්,මෙතෙක් කල් මගෙ හිතේ ඇඳුනු දේවල් තමයි අකුරු වලින් වියමන් කරන්නය කියලා හිතාගෙන ඉන්නෙ.එහෙනම් ඉතින් ඔයාලත් මගේ වියමනට එකතු වෙන්න.......

Related Posts Plugin for WordPress, Blogger...