පිළිලය.... 1
සබැඳි:
කතා වියමන්,
පිළිලය..
දුර යන්නම යන්නම ඕනෑ නම්......
සබැඳි:
කවි වියමන්,
මතක මාවත
අතුරුදන් වූ සුභ පැතුම්.......!!
කාලෙකින් වියමන පැත්තෙ ගොඩ වුනේ...මේ දවස් වල මංචිගෙ හිතට හරි නෑ..ඒකට හේතුව වවුල් කුමාරයා තව හරියටම සතියකින් වසීලීස්සගෙ රට අතහැරලා ලංකාවට යන එක.. :(( ඉතින් මංචිට කොච්චර දුකද කියලා යාලුවන්ට කියන්න ඕනේ නෑ නේ අමුතුවෙන්..මේක ඉතින් අර වෙනදට නිවාඩුවට ගිහින් එනවා වගේ නෙවෙයි...එයාගෙ උපාධියත් අරන් වෛද්‍යවරයෙක් විදිහට තමයි එයා මේ සැරේ ලංකාවට යන්නෙ..
සබැඳි:
ආදර කතා,
මකුළු පැංචිගෙ පෙම් පුරාවත....,
මතක මාවත
Subscribe to:
Posts (Atom)





