ඩෙවෝන් එකේ ඇතුල් පඩිපෙළ බැස්සෙ කොහොමද කියල සිහියක් නැතත්...එළියෙ පඩි දෙක තුන බැහැගන්න නම් කල්පයක් ගෙවුනා වගෙයි මට දැනුනෙ...හදවතේ එක කොනක් මාව ඉක්මන් කරවද්දි...නුහුරුවට දැනුනු තව කොනක්..මාව ආපස්සට අදිනව වගේ දැනුනෙ ඇයි කියන්න මමවත් දැනගෙන හිටියෙ නෑ...රැයක් දවාලක් නැතුව කොළඹ තියෙන රස්නෙ මැද වුණත් මම හිටියෙ සීතල වෙලා..කහ ඉරක් නැති තැනකින් පාර පැනගන්න උත්සහ ගනිද්දි..ඇස් කොනින් මම දැක්කෙ වාහන පේළිය නෙවෙයි..මාව දැකලා මැක් එක ඉස්සරහට ඇවිදගෙන එන චතුරව....
ඉතින් අප සමුගතිමු.............සමුගැන්ම...

ඉතින් අප සමුගතිමු.............
සැමරුම.......
සබැඳි:
කවි වියමන්,
මතක මාවත
Subscribe to:
Posts (Atom)