පහුගිය දවස් ටිකේම වෙන වෙන පෝස්ට් දදා හිටපු නිසා මකුළු පැංචිගෙ ප්‍රේම කතාව ලියන එක අතපහු වුණා..හැබැයි අතපහු වුණා කීවටත් වඩා කැමැත්තෙන්ම අතපහු කළා කිව්වොත් හරි..ඒකට හේතු වුණ් මංචි පහුගිය දවස් වල ටිකක් දුකින් හිටපු එක.ඒ නිසා පරණ මතක අකුරු කරන්න යන එක ඒ දුක වැඩිකරන වැඩක් වුණා..ඔන්න ඇත්තම හේතුව කිව්වා හොඳේ...යාලුවො ඒ නිසා මංචිත් එක්ක තරහ ගන්න එපා ඔට්ටු නෑ ඕං....
එදා රෑ.....ගුවන් තොටුපලේදි........

සබැඳි:
ආදර කතා,
මකුළු පැංචිගෙ පෙම් පුරාවත....,
මතක මාවත
පිළිලය.... 3 (අවසාන කොටස)
ඇමතුමේ අනෙක් පසින් නැගී ආවේ උපුලිගේ මවගේ කටහඬයි....
පුතේ ඔයා තාම මගද...?? ඈ ඇසුවේ දුර්වලව ගිය ස්වරයකිනි....
නෑ අම්මේ මම මේ හොස්පිට්ල් එක ගාවම...රෝහල් වීදියට රථය හරවමින්ම ඔහු කීවේය..මම ඉක්මනට එන්නම්...
ඔහු රෝහලේ කොරිඩෝව දිගේ දිව ගියේ පිස්සෙකු මෙනි..
සබැඳි:
කතා වියමන්,
පිළිලය..
පිළිලය.... 2
සබැඳි:
කතා වියමන්,
පිළිලය..
Subscribe to:
Posts (Atom)