ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

යළි......

      


      හ්ම්ම්....හරියටම මාස හතකුත්..තවත් දවස් තුනකුත් ගෙවිල ගිහින්..පැංචිගෙ දුකට සැපට තනියට හිටපු වියමනත් පැංචිගෙ හිත වගේම පාලුවට ගිහින්..ගෙවුණු දින සති මාස ගාණෙම එන්න බැරි වුණේ ඇයි කියල පැහැදිලි කරන වැල් වටාරම් ගොඩකින් පටන්ගන්න ගියොත් තව සති ගානකට මේ පිටුවෙ තියෙන මකුළු දැල් ටික පිහාගන්න බැරි වෙන හන්දා...ඒ ආලවට්ටම් මුකුත් නැතුවම ආපහු ටික ටික ලියන්නයි පැංචිගෙ කල්පනාව..

      දැන්නම් ගොඩක් යාලුවන්ට වියමන අමතක වෙලත් ඇති..හැමදාම ඇවිත් අලුත් මොකුත් නැති නිසාම දැන් දැක්කත් නොදැක්ක වගේ ඉන්න අයත් ඇති..ඒ වගේම මේ ඊයෙ පෙරේදත්..''අනේ බං පැංචියෙ..දැන් ඔය හූල්ල හූල්ල...අයිස් ගැහුව ඇතිනෙ...ආපහු ලියමු නේද...'' කිය කියා වද දුන්නු අයත් හිටියා..ඉතින් ඒ හැමෝටම පිං සිද්ධ වෙන්න තමා පැංචිට ආයෙමත් ලියන්න හිතුනෙ..

ඒ හැමදේම ඔහොම වුණත්..යාලුවො 200 ක්ම වියමනට එකතුවෙලා එදාමෙදාතුර..ඒ හැමෝවම පැංචිට ගොඩාක් වටිනවා..ඔන්න එහෙනං ආයෙම වියමන වියනවා හොදේ....... 




28 comments:

  1. මම නං ආවෙ අදමයි මුල් වරට. ඉතික් ආයිමත් එන්නං
    මම සමකට වටේ (samakaya wate) දුවන එකා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් ආවට..මතක ඇතුව මේ පෝස්ට් එකට පස්සෙ දාපු පෝස්ට්1 කියවල යන්ඩ.. :)වෙලාවක එහෙත් එන්නංකො.. :D

      Delete
  2. ආයෙත් ආපු එකට ගොඩාක් සතුටුයි අක්කියෝ...

    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි... ඔයාටත් ජය වේවා හොඳේ.. :D

      Delete
  3. ආයෙත් ආපු එක නම් සන්තෝෂයි! ඉක්මණට ලිපියක් දාන්න!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි මාධව...ලිපියක් දාලයි තියෙන්නෙ... :)

      Delete
  4. හරිම සතුටුයි අක්කො දිගටම ලියමු.......

    ReplyDelete
  5. ආයෙත් ආව එක ගැන සතුටුයි නංගියේ..

    ReplyDelete
    Replies
    1. හෙහෙහ්...තැන්කූ තැන්කූ අයියණ්ඩී... :)

      Delete
  6. අම්මෝ අක්කිය දැක්ක කල්! :)

    ReplyDelete
  7. ඇති යාන්තං බ්ලොග් එක මතක්වෙලා තියෙන්නේ. කවි ටිකක් එහෙම ඇති කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ආහ්හ්....මම බැලුවා කවුදෑ කියලා...අපේ ක්සෑන්ඩර් ක්සෑන්ඩර් නෙ... එක්කෙනෙක්ගෙ වෙස්මූණු ගැලවිලා තියෙන්නෙ... ;)

      Delete
  8. කාලෙකට පස්සේ.
    සිංඩි වලටත් ආයෙම ඇප්ලයි කරලා පටන් ගනින් නංගියේ

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔව් අයියේ....එව්වයින් මාව එලවලත් ඇති අප්පා,.... :D

      Delete
  9. welcome back... i was waiting for you. ravi

    ReplyDelete
  10. Replies
    1. කාලෙකින් එන්ට බැරුවගියානෙ... :(

      Delete
  11. කෝ මගේ කොමෙන්ටුව. ලියන්නකෝ අපිටත් බලන්න

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව කීවෙ උඩ පෝස්ට් එකට දාපු එකෙයි???

      Delete
  12. මකුළු පැංචි හොරෙන්ම ඇවිත්. ආයෙත් ලියන්න ගත්ත එක ගැන සතුටුයි. මම කලින් ආවෙ ~HealeR~ නමින්. ඒත් දන්නෙ නෑ මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහෙ..අනේ හොරාට නෙවෙයි..කාලෙකින්.. :D
      ම්ම්ම්...මම ගිමන්හල පැත්තෙනම් ඇවිත් තියෙද කොහෙදෝ... :) දැන් ඉතින් දිගටම එන්නම්කො.. :)

      Delete
  13. ආයේ ආවට කමක් නෑ ..කම්මැලිකමේ හිටියෙ. වැඩ ටික කරගන්නවා .. පස්සේ අඬන්නේ නැතුව .මාත් ඕනනම් එන්නම් .. ආයේ ආව එකේ party එකට.... :P

    ReplyDelete
    Replies
    1. හෙහෙ...හා හා...පාර්ටිය දවසට කියන්නන්කො.. ;)

      Delete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...