ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

මකුළු පැංචිගේ පළවෙනි මොන්ටිසෝරි දවස......



     අදයි මකුළු පැංචිගේ පළවෙනි දවස.......හරියට මොන්ටිසෝරි යන පළවෙනි දවස වගෙයි.. :))
     මකුළු පැංචි බ්ලොග් ලිවිල්ලට නම් තවම අලුත්. ඒ හින්දා කියවන මිතුරු මිතුරියන් සමාවෙන්න යම් යම් තාක්ෂණික දෝෂ හෙම මතු වුනෝතින් හොඳේ.මම ඉතින් මෙතන අලුත් දෙයක් වෙනස් දෙයක් කරනවා කියලා උඩපනින්න නම් හිතාගෙන ආවෙ නැහැ.හිතට එන දේවල්,මෙතෙක් කල් මගෙ හිතේ ඇඳුනු දේවල් තමයි අකුරු වලින් වියමන් කරන්නය කියලා හිතාගෙන ඉන්නෙ.එහෙනම් ඉතින් ඔයාලත් මගේ වියමනට එකතු වෙන්න.......


10 comments:

  1. දැලේ වැටෙන්න මම ලොකු වැඩි. මම මකරෙක්නෙ

    ReplyDelete
  2. මගේ දැල ලොකූයි...අවුරුදු 23ක් තිස්සෙම වියනවා..(හිතාගන්න පුළුවනිනෙ).මකරෙක්ට වුනත් එකතු වෙන්ට පුලුවනි ඒ නිසා..

    ReplyDelete
  3. ඒ වුණාට මම අවුරුදු 27ක මකරෙක්නෙ. ඒ හින්දා ඔය දැල පුංචි වැඩී

    ReplyDelete
  4. කමක් නෑ එහෙනම් ඉඳ හිට ඇවිදින් මකුළු දැලයි,මකුළු පැංචිවයි බලලා යන්නකෝ..හැබැයි හිනි පිඹින්න එහෙම ඔට්ටු නෑ ඔන්න...:D

    ReplyDelete
  5. හී හී. මාව් දැලේ දා ගන්න හැදුවට හරි ගියෙ නෑ නේද . පවූඌඌ. පැංචි ඉන්නෙ මොන රටේද ?

    ReplyDelete
  6. පැංචිට චෙස් අදින්න පුළුවන්ද ?

    ReplyDelete
  7. ඒකනේන්නං මකරෝ.. :(( පැංචි ඉන්නෙ නම් වසීලීස්සගෙ රටේ.....
    චෙස් අදින්න ටිකක් පුලුවනි... ඇයි??

    ReplyDelete
  8. මම කැමතිම සෙල්ලම චෙස්. වසිලිස්සගෙ රට චෙස් වලට ප්‍රසිද්ධයිනෙ. එකයි අහුවෙ

    ReplyDelete
  9. ආහ්හ්...ඔව් ඔව් ඒත් මට චෙස් පුලුවන් වුණේ නම් ඉතින් ඉස්කෝලෙ යන කාලෙ වැස්සකට මුවා වෙන්නද කොහෙදෝ චෙස් රූම් එක පැත්තෙ ගිය හින්දයි..හිකිස්...

    ReplyDelete
  10. දිගටම එන්නම් මකුලු පැංචිගේ වියමන බලන්න. මකුලු පැංචි දිගටම ලියන්න. මගේ සුබ පැතුම්.

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...